History & cultureLyrics Vibe SLMathaka Mal Pethi Athura (මතක මල් පෙති අතුරා) - Mahiru Senarathne ft. Yashodha | Lyrics Video
Mathaka Mal Pethi Athura (මතක මල් පෙති අතුරා) - Mahiru Senarathne ft. Yashodha | Lyrics Video
13.0× channel medianLong-form4:13MusicPublished Sep 10, 2026, 9:45 AM · 6w ago
Views
27,685
+17 views/hour
Views / hour now
17
measured 12h ago
Peak views / hour
18
1d ago
First 24 hours
—
not tracked from upload
Engagement
0.9%
likes + comments / views
Likes
251
0.9% of views
Comments
5
0.02% of views
Est. ad revenue
$35–$78
lifetime, $1.26–2.83 RPM
Checked every 24 h while the video is this age · last check 12h ago · next in 707 min. YouTube itself updates public counts with a short delay.
Avg views / day
572
since upload
vs channel median
13.0×
this video's views ÷ the channel's usual
Rank in channel
#6
of 20 tracked
Views over time
0 readings
Total views Views gained per hour
Live tracking started
The chart fills in as FameX records new readings.
Description
🎵 [හෙටක මංගල මුදු දා - Mahiru Senarathne] | Sinhala Song Lyrics
Enjoy the visual lyrics video for [හෙටක මංගල මුදු දා]! If you enjoyed this video, please LIKE, COMMENT, and SUBSCRIBE for more Sinhala lyric videos! 🔔
🔴 Song Credits:
Song: [හෙටක මංගල මුදු දා]
Artist: [Mahiru Senarathne & Yashodha Medagedara]
Lyrics: [Ansaf Ameer ]
Music: [Mahiru Senarathne]
Lyrics:..............................................
ආදරේ
පිරිලා හදේ
නුඹ හා ආකහේ
පියඹා යමි පාලුවෙ
ඉඳුරා හිතේ
තියෙනා තරම් සෙනේ
නුඹ ගේන ආදරේ
මගෙ හීන සාගරේ
මතක මල් පෙති අතුරා
නුඹට පෙම් කල දින දා
නෙතඟ අද්දර තවරා
හිඳිමි ලං වෙන තුරු මා
දිවියේ නුඹේ ආදරේ
පැතුවා ආදරියේ
පෙමක මුල් පිටු අමුනා
නුඹගෙ පෙම්බරි වුන මා
හෙටක මංගල මුදු දා
නුඹට ලෙංගතු වෙමි මා
සොඳුරේ මගේ ආලේ සදා
පිදුවා මේ දිවියේ
මේ භවේ සංසාරයේ
හමුවීමයි අපේ දෛවයේ
ජීවිතේ නැවතුම්පොළේ
සැනසීමත් නුඹයි ආදරේ
පවසන්නම් හදේ මා
ලියු පෙම් කවේ
නුරා මල් පිපීලා වගේ
ලඟ ඉන්නම් නුඹේ මා
අපේ අන්දරේ
සදාකල් බැඳීලා සෙනේ
මතක මල් පෙති අතුරා
නුඹට පෙම් කල දින දා
නෙතඟ අද්දර තවරා
හිඳිමි ලං වෙන තුරු මා
දිවියේ නුඹේ ආදරේ
පැතුවා ආදරියේ
පෙමක මුල් පිටු අමුනා
නුඹගෙ පෙම්බරි වුන මා
හෙටක මංගල මුදු දා
නුඹට ලෙංගතු වෙමි මා
සොඳුරේ මගේ ආලේ සදා
පිදුවා මේ දිවියේ
........................................................
(All credits goes to the original owners of the audio track.)
#MathakaMalPethiAthura #NubagePemKalaDinaDa #newsinhalasong2026 #NubagePembariWunaMaa #MahiruSenarathne #YashodhaMedagedara #HetakaMangalaMudhuDaa #SinhalaLyrics #LyricVibeSL #SinhalaSongs
Tags
Mathaka Mal Pethi AthuraMathaka Mal Pethi Athura LyricsHetaka Mangala Mudhu DaaMahiru SenarathneYashodha MedagedaraMahiru Senarathne New SongMathaka Mal Pethi Athura SongHetaka Mangala Mudhu Daa LyricsSinhala New Songs 2026Sinhala Acoustic SongsLyric Vibe SLSinhala Songs LyricsSlowed and Reverb Sinhala SongsSinhala Romantic SongsTrending Sinhala SongsNew sinhala songs
Details
- Published
- Sep 10, 2026, 9:45 AM
- Length
- 4:13 (253 s)
- Format
- Long-form
- Category
- Music
- Audio language
- EN-US
- Quality
- HD
- Captions
- No
- Made for kids
- No
- Licensed content
- No
- Video ID
- 5Ut6czsgBuY
More from Lyrics Vibe SL
මට හීනයක් වෙලා (Slow & Reverb) Song | Thirathi Amoda161 views · 1w ago
SANTHUR - ( නුඹ ඕනා ) Song Lyrics Video679 views · 3w ago
දුටු දා ඉඳලා ( Slow & Reverb ) Song | Janith Iddamalgoda1.9K views · 4w ago · +1/h
ඉතිහාසේ (විස්වාසේ බිදුනම ආයේ) | ( Slowed And Reverb ) Song Video2.9K views · 4w ago · +1/h
පිරිමි ඔහොමයි (ලතින් කංකාරිය) | charitha attalage | Lyrics song2.1K views · 5w ago · +1/h
දිනෙක ආයෙත් ලංවෙලා (නිදුකින් ඉනු මැන) - Aaron ft x Neluka Liyanage Cover Song | LYRICS704 views · 5w ago
මතු හැමදාම මගෙ හැමදේම (ඇලඩින්) LYRICS Video - Vinod Alwis × dilki Uresha175K views · 6w ago · +67/h
නුරා අනන්තේ - Cozzy #sinhalalyricsvideo #NuraAnanthe #newsinhalasongs #lyricvibesl5K views · 6w ago · +1/h
Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.