Kids & familyDedunu Tvබිංදු බිංදු වැහි පොද පොද | Bindu Bindu Wahi | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීත
බිංදු බිංදු වැහි පොද පොද | Bindu Bindu Wahi | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීත
Long-form2:21MusicPublished Oct 7, 2026, 10:30 AM · 3w ago
Views
140,848
+292 views/hour
Views / hour now
292
measured 10h ago
Peak views / hour
292
10h ago
First 24 hours
—
not tracked from upload
Engagement
0.3%
likes + comments / views
Likes
358
0.3% of views
Comments
0
0.00% of views
Est. ad revenue
$9–$26
lifetime, $0.25–0.75 RPM
Checked every 12 h while the video is this age · last check 10h ago · next in 66 min. YouTube itself updates public counts with a short delay.
Avg views / day
6.5K
since upload
vs channel median
0.5×
this video's views ÷ the channel's usual
Rank in channel
#15
of 20 tracked
Views over time
7 readings
Total views Views gained per hour
Description
#sinhalalamageetha #sinhalakidssongs #kidssong
බිංදු බිංදු වැහි පොද පොද
Bindu Bindu Wahi Poda
බිංදු බිංදු වැහි පොද පොද බිමට වැටෙනවා...
ඩිංග ඩිංග මිදුල පුරා වතුර පිරෙනවා...
පුංචි පුංචි මාලු පැටව් දොලේ නටනවා...
මුලුඅහසම කලුකරගෙන වැස්ස වහිනවා....
මුලුඅහසම කලුකරගෙන වැස්ස වහිනවා....
[music]
විදුලි කොටන අකුණු ගහන සද්දෙ ඇහෙනවා...
හරිවේගෙන් අහස පුරා එලි විහිදෙනවා...
පුංචි කිටිත් හරිම බයෙන් ලඟ දැවටෙනවා....
ගොරව ගොරව මහ හයියෙන් වැස්ස වහිනවා...
ගොරව ගොරව මහ හයියෙන් වැස්ස වහිනවා...
[music]
ජනේලයෙන් අහස දිහා බලන් ඉන්නවා...
මුලුඅහසම ගිගුම් දිදී වැස්ස වහිනවා...
ගේඇතුලෙන් රස සුවඳක් හොඳට දැනෙනවා...
අපේඅම්මා හරිම රසට කෑම හදනවා...
අපේඅම්මා හරිම රසට කෑම හදනවා...
බිංදු බිංදු වැහි පොද පොද බිමට වැටෙනවා...
ඩිංග ඩිංග මිදුල පුරා වතුර පිරෙනවා...
පුංචි පුංචි මාලු පැටව් දොලේ නටනවා...
මුලුඅහසම කලුකරගෙන වැස්ස වහිනවා....
මුලුඅහසම කලුකරගෙන වැස්ස වහිනවා....
මුලුඅහසම කලුකරගෙන වැස්ස වහිනවා...
#sinhalakidssongs #sinhalalamageetha #sinhalacartoon #lama gee #baby #babysongs #kids #kidsvideo #kidssongs #kidssong #kidsvideos #children #childrensmusic #childrensongs #kidssongssinhala #lamagitha #lamasindu #babysongssinhala #lamageetha #janakawi #janagi #ළමා #ලමාගීත #ළමාගීත #කාටුන්
Join us on a magical journey through fun and heartwarming children's songs! Our channel brings beautifully animated stories to life, featuring adorable characters, vibrant landscapes, and meaningful lessons for kids. Every song is crafted to spark imagination, joy, and learning. Subscribe now and let the music take you on a delightful adventure!
Tags
dedunu tvtvlama geekids songschildren's songcartoonscartoon songssinhala lamaa geelama geethalama sindusinhala kids songskids songs sinhalalama githasinhala lama geethalama geetha sinhalababy songs sinhalasinhala nursery rhymesrhymes for babiesළමා ගීතජන ගීජන කවිකාටූන්ලමාගීතබිංදු බිංදු වැහි පොද පොදBindu Bindu Wahi
Details
- Published
- Oct 7, 2026, 10:30 AM
- Length
- 2:21 (141 s)
- Format
- Long-form
- Category
- Music
- Audio language
- SI
- Quality
- HD
- Captions
- No
- Made for kids
- Yes
- Licensed content
- No
- Video ID
- 5ltfT6LE_yM
More from Dedunu Tv
ඒඳණ්ඩේ ඉන්නා මේ මෝඩ එලුවො දෙන්නා | Moda Eluwo | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීත49.4K views · 1w ago · +438/h
වැනියන් කලු වැනීයන් | Waniyan Kalu Waniyan | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීත419K views · 5w ago · +382/h
අත්තෙන් අත්තට පනින කුරුල්ලා | Aththen aththata | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීත209K views · 6w ago · +89/h
හබුන් කටයි බත් දෙකටයි | Habun Katai Bath Dekatai | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීත1.3M views · 2mo ago · +915/h
වත්තට යන්නම් මලක් කඩන්නම් 2 | Waththata Yannam | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීත777K views · 2mo ago · +291/h
මන් ආවේ බිත්තරයෙන් | Man Awe Biththarayen | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීත979K views · 2mo ago · +469/h
තොප්පි වෙලෙන්දෙක් දවසක් දා | Thoppi Welendek| Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීත134K views · 3mo ago · +21/h
දඟර වලිග ලප වානර | Dangara Waliga lapa Wanara | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීත230K views · 3mo ago · +47/h
Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.