Golf & sportsCRICKET-PISSUWAවස් කවි | යක්ෂ රාජවජිරපාණි | Yaksha RajaWajirapani | Dewa Kannalawwa | The Song/ waskaviya

වස් කවි | යක්ෂ රාජවජිරපාණි | Yaksha RajaWajirapani | Dewa Kannalawwa | The Song/ waskaviya

3.0× channel medianLong-form2:47People & BlogsPublished Oct 23, 2026, 1:52 AM · 1d ago
Views
113
+0 views/hour
Views / hour now
0
measured 17m ago
Peak views / hour
25
23h ago
First 24 hours
82
views at 24 h
Engagement
4.4%
likes + comments / views
Likes
5
4.4% of views
Comments
0
0.00% of views
Est. ad revenue
—
channel not monetized

Checked every 30 min while the video is this age · last check 17m ago · next in 13 min. YouTube itself updates public counts with a short delay.

Avg views / day
67
since upload
vs channel median
3.0×
this video's views ÷ the channel's usual
Rank in channel
#23
of 28 tracked

Views over time

40 readings

Total views Views gained per hour

Description

වස් කවි | යක්ෂ රාජ වජිරපාණි | Yaksha Raja Wajirapani | Dewa Kannalawwa යක්ෂ රාජ වජිරපාණී | රටම හොයන වස්කවිය වස් ගීතය වචන සමග /Yaksha_RajaVajirapani |The Song/ waskaviya යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්.... සිරි සම්බුදු සසුනට කල නස්පැත්තිය බලාපන්.... චීවරයට නිගා දෙවන පරයන් බිම හෙලාපන්.... බොරුවෙන් රජ වූ එකාට නැති වෙන්නම තලාපන්... 🙏🙏🙏 යක්ෂ රාජ උත්පලවන් දෙව් රජිදේ අසාපන්.... සිරි ලක්දිව සසුන රකින යුතුකම ගැන සිතාපන්.... මිසදිටු වූ පාලකයන් බල බිද බිම හෙලාපන්... සමය නසන මිසදිටු හිස් සත් කඩකට පලාපන්... 🙏🙏🙏 යක්ෂ රාජ පජ්ජුන්නය දෙව් රජිදේ අසාපන්... සසුන නසන්නට ඉඩ දෙන පාලකයා අවාපන්... අහස පොලොව ගුගුරවමින් මහ හෙණ සැර එවාපන්... උගේ ඇමතියි මැති නිවටුන් හට හෙණ සැර දෙවාපන්... 🙏🙏🙏 යක්ෂ රාජ මහ වෙසමුණි දෙව් රජිදේ අසාපන්... සසුන රකින්නට සැම යක් සේනාවන් එවාපන්... ලක් දෙරණත සසුන නසන මිසදිටුවන් පෙලාපන්... මිසදිටුවන් හෙලා දැහැමි පාලනයක් තනාපන්...🙏🙏🙏 නීච කර්‍ය අධර්මිශ්ඨ අමන රජා තලාපන්....... මාස තුනෙන් මේ අදමිටු බල බිද දැය වඩාපන්.... පන්දහසක් සසුන රැකෙන බිම රැකවල් තනාපන්... සැම සම්දිටු දෙවියන් මේ යුතුකම ඉටු කරාපන්.... 🙏🙏🙏
Tags
waskaviyaවස් කවියක්ෂ රාජවජිරපාණිYaksha RajaWajirapaniDewa Kannalawwa

Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.