Cleaning & homeMoment in Life Lkරුපියල් 14000 සල්ලි කැටය කැඩුවා | Arpico Shopping Vlog | Kitchen Unboxing |Sinhala Vlog Sri Lanka 🇱🇰
රුපියල් 14000 සල්ලි කැටය කැඩුවා | Arpico Shopping Vlog | Kitchen Unboxing |Sinhala Vlog Sri Lanka 🇱🇰
Long-form25:17Howto & Style
Published Aug 14, 2026, 1:30 PM · 2mo ago
Moment in Life Lk
2.7K subscribers · median 3.9K views
AI imagery · confirmed$Likely
Views
5,242
+0 views/hour
Likes
121
2.3% of views
Comments
34
0.65% of views
Checked every 24 h while the video is this age · last check 8h ago · next in 938 min. YouTube itself updates public counts with a short delay.
Views / hour now
0
measured 8h ago
Peak views / hour
—
Avg views / day
82
since upload
First 24 hours
—
not tracked from upload
vs channel median
1.3×
Rank in channel
#7
of 21 tracked
Engagement
3.0%
likes + comments / views
Est. ad revenue
$21–$52
lifetime, $4–10 RPM
Views over time
0 readings · line: total views · bars: views gained per hour
Live tracking started
The chart fills in as FameX records new readings.
Description
රුපියල් 14000 සල්ලි කැටය කැඩුවා | Arpico Shopping Vlog Sri Lanka 🇱🇰
ඔන්න යාළුවනේ, අද මම අරන් ආවේ ඔයාලා ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක්. මම මීට කලින් මගේ YouTube Channel එකෙන් රුපියල් 30 ගුණාකාරයේ දින 30 (30 Days Challenge) සල්ලි ඉතුරු කරන ක්රමයක් (Money Saving Box) ඔයාලට කියලා දුන්නා.අද මම ඒ money saving box එක unboxing කරලා, ඒකෙන් ලැබුණු රුපියල් 14,000 (ඇත්තටම රුපියල් 14,400ක්!) අරගෙන Arpico එකට ගිහින් ගෙදර කුස්සියට වගේම නිදන කාමරයට අවශ්ය වටිනා බඩු ගොඩක් මිලදී ගත්තා. මේ වීඩියෝ එකෙන් Arpico shopping vlog එක වගේම, ගෙදර ගෙනාපු Phoenix dustbin, airtight containers, soup bowl set, coconut grater, bed sheets වගේ හැමදේම මිල ගණන් එක්ක පැහැදිලිව අන්බොක්ස් කරලා පෙන්වනවා.අද කාලේ පොඩි මුදලක් හරි ක්රමවත්ව ඉතුරු කරලා තමන්ගේම මහන්සියෙන් ගෙදරට බඩු ගන්න එක මාරම සතුටක්. ඔයාලත් මේ වගේ money saving tools සහ tips පාවිච්චි කරලා අදම සල්ලි ඉතුරු කරන්න පටන් ගන්න. වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න!
📌 එළවළු කල් තබාගන්නා රහස් Containers වීඩියෝව මෙතැනින්:
🥬 එළවළු නැවුම්ව තබා ගන්න රහස් | Weekly Vegetable Prep & Vegetable Storage Tips
https://youtu.be/laSdx-3yElA
මාසෙකින් රුපියල් 14,000 ඉතුරු කරමු! 💰 | DIY Money Saving Box Challenge | Sri Lanka
https://youtu.be/NlwAc5GUxK8
subscribe to my channel for more money saving challenges in Sri Lanka!
#MoneySavingChallenge #SriLankaVlog #ArpicoShopping #MoneySavingTips #SinhalaVlog #KitchenUnboxing #BudgetShoppingSL
සල්ලි ඉතුරු කරන ක්රම (Salli ithuru karana krama)මුදල් ඉතුරු කරන්නේ කෙසේද ලංකාවේ සල්ලි ඉතුරු කරන ලේසි ක්රම කැටයක සල්ලි ඉතුරු කරමු Money saving challenge sinhala Unboxing & Haul Keywords:Money box unboxing sinhalaසල්ලි කැටය කැඩුවා Kitchen items unboxing sri lankaKitchen organization items sri lankaHome decor haul sri lankaShopping & Vlog Keywords:Arpico shopping vlogShopping vlog sri lankaArpico super centre shoppingBudget shopping sri lankaSri lankan product unboxing dustbin price sri lankaAirtight containers for vegetables sinhalaHow to use airtight containers for kitchenStainless steel idiyappam makerCountertop vacuum base coconut graterCeramic soup bowl set priceKing size
Tags
money saving challenge sinhalamoney saving box unboxingsri lanka shopping vlogarpico shopping vlogmoney saving tips sinhalasalli ithuru කරන ක්රමhow to save money sri lankaroom decor haul sri lankakitchen items unboxingkitchen organization sinhalaphoenix dustbin price sri lankaairtight containers for vegetablesbudget shopping sri lanka30 days money challengehome item haul sinhalaarpico super centre shoppingsinhala vlog
Details
- Published
- Aug 14, 2026, 1:30 PM
- Length
- 25:17 (1,517 s)
- Format
- Long-form
- Category
- Howto & Style
- Audio language
- SI
- Quality
- HD
- Captions
- No
- Made for kids
- No
- Licensed content
- Yes
- Video ID
- GtK7OXn-QtY
More from Moment in Life Lk
ඇයි අපි සතුට හෙටට කල් දාන්නේ?🥺|My Relaxing Saturday Routine|Sri Lankan Village Cooking & Travel Vlog642 views · 3d ago · +1/h
Bathroom එක දවසම සුවඳවත්ව තියන මගේ මැජික් එක🧴✨ | DIY Bathroom Freshener Sinhala379K views · 6d ago · +3.7K/h
🎯 "මාසික බඩු බිලෙන් රු. 2600+ක් ඉතුරු කරගත්තු රහස 😍 | Monthly Grocery Shopping Sri Lanka"2.6K views · 1w ago · +3/h
කම්මැලි නැතුව විනාඩි 10න් කුස්සිය දිලිසෙන්න අස් කරමු🧽✨|Kitchen Cleaning Tips Sinhala1.2K views · 2w ago · +2/h
👉 පිහි මුවහත් කරන සහ මලකඩ අයින් කරන රහස් ක්රම 6ක් | How to Sharpen a Knife at Home Easy17.6K views · 2w ago · +3/h
කම්මැලි නැතුව උදේ 5ට ඇහැරිලා දවස පටන් ගන්න මගේ පුරුදු 🌅| My Aesthetic 5 AM Morning Routine Sri Lanka5.9K views · 3w ago · +1/h
✨ මීදුම පිරුණු සීතල දවසක හිත නිවන රසම රස කෑමක් 🌧️❤️ | Sinhala Cooking Vlog1.9K views · 4w ago · +2/h
ලංකාවේ මිල අධික බාත්රූම් ක්ලීනර්ස්වලට තිත🛑ගෙදරදීම හදන මැජික් දියරය|HomeMade Bathroom Cleaner Sinhala59.6K views · 5w ago · +87/h
Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.