History & cultureNethuu VibeZ🎶 මගෙ මතකය නුඹ ගාව | Dannawada Mawa | Muthuja Sanahas Ft.#DannawadaMawa #MuthujaSanahas #SinhalaSong
🎶 මගෙ මතකය නුඹ ගාව | Dannawada Mawa | Muthuja Sanahas Ft.#DannawadaMawa #MuthujaSanahas #SinhalaSong
Long-form4:09People & BlogsPublished Aug 4, 2026, 2:41 PM · 2mo ago
Views
547
+0 views/hour
Views / hour now
0
measured 2h ago
Peak views / hour
—
First 24 hours
—
not tracked from upload
Engagement
4.4%
likes + comments / views
Likes
18
3.3% of views
Comments
6
1.10% of views
Est. ad revenue
$1–$2
lifetime, $1.4–3.15 RPM
Checked every 24 h while the video is this age · last check 2h ago · next in 1297 min. YouTube itself updates public counts with a short delay.
Avg views / day
6
since upload
vs channel median
0.1×
this video's views ÷ the channel's usual
Rank in channel
#15
of 17 tracked
Views over time
0 readings
Total views Views gained per hour
Live tracking started
The chart fills in as FameX records new readings.
Description
🎵 **Dannawada Mawa (මගෙ මතකය නුඹ ගාව) – Muthuja Sanahas Ft.**
❤️ හදවතට දැනෙන ආදරණීය ගීතයක් ඔබ වෙනුවෙන්. මේ සුන්දර ගීතය රසවිඳින්න, ඔබේ අදහස් Comment එකකින් අප සමඟ බෙදාගන්න.
🔔 තවත් ලස්සන Sinhala Songs, Chill Music සහ Music Videos නැරඹීමට අපගේ Channel එක **Subscribe** කරන්න.
👍 Like කරන්න
💬 Comment කරන්න
📤 Share කරන්න
🔔 Subscribe කර Bell Icon එකත් On කරන්න.
original-https://youtu.be/yqpPcSbfvMg
Lyrics :
කාලෙකට කලියෙන්
නුබෙන් නිවෙනා කෙනෙක් උන්නා
මමත් හොදින් දන්නා
ඇගෙන් පමණක්
හිතින් නිවෙනා
දින නෑ යලිත් එන්නේ
මතක ගානේ නුබව විමසා...
නුඹ නෑ ළගින් රැදුනේ
එදා වාගේ මාව සනසා...
පෙරදාක උන්නු ආදරී නුඹ
දන්නවාද මාව
දන්නවාද මාව
නුඹ ගාව උන් කෙනාව
මගෙ මතකය නුඹ ගාව
නුඹ ඇයි වෙනකෙකු ගාව
නුඹ නෑ අද මං ගාව
තරු ගානේ මැව් හීන
බිදුනාද මං ගාව?
මතක ළග නවතින්නේ නෑ මං ආයේ
නුඹව මට මගෙ වෙන්නෙ නෑ නම් ආයේ
මම උන්නා නුඹේ ළගින්
නුඹේම වී සසරේම
නුඹ උන්නේ මගේ ළගින්
මගේ නොවී හැමදාම
කවදාවත් මගේ නොවනා
නුඹ ළඟ මං ආලේ සොයනා
මං නුඹගෙන් තව නිවෙනා
දිනයක් නෑ යළි පතනා
පෙරදාක උන්නු ආදරී නුඹ
දන්නවාද මාව
දන්නවාද මාව
නුඹ ගාව උන් කෙනාව
මගෙ මතකය නුඹ ගාව
නුඹ ඇයි වෙනකෙගු ගාව
තරු ගානේ මැව් හීන
බිදුනාද මං ගාව..//
#DannawadaMawa #MageMathakayaNubaGawa #MuthujaSanahas #SinhalaSongs #LoveSongs #ChillMusic #SriLankanMusic #MusicVideo #TrendingSongs #nethuu #2026
Details
- Published
- Aug 4, 2026, 2:41 PM
- Length
- 4:09 (249 s)
- Format
- Long-form
- Category
- People & Blogs
- Audio language
- SI
- Quality
- HD
- Captions
- No
- Made for kids
- No
- Licensed content
- No
- Video ID
- KSGLEsFvqgw
More from Nethuu VibeZ
🎧 රෑට තනියම අහන්න | Slowed + Reverb Sinhala Song Collection ❤️🔥629 views · 7h ago · +139/h
🎧 රෑට තනියම අහන්න | Slowed + Reverb Sinhala Song Collection ❤️🔥31.5K views · 2d ago · +532/h
🎧 රෑට තනියම අහන්න ( Manoparakata Sinhala Song Collection ) Slowed & Reverb ❤️🔥30.8K views · 4w ago · +7/h
🎧 සීතලේ තනියම අහන්න ( Manoparakata Sinhala Song Collection ) Slowed + Reverb ❤️🔥441K views · 4w ago · +671/h
🎧 ඇස් පියාගෙන අහන්න | slowed & Reverd ❤️🔥#Slowedandreverb #Nethuvibes416K views · 5w ago · +111/h
🎧 මතක අස්සෙ තනිවෙන්න | Slowed Reverb Song collection sinhala ❤️🔥 #Nethuvibes #slowedandreverb32.6K views · 5w ago · +4/h
🎧 Anuragika nethu ( අනුරාගික නෙතු ) | Slowed + Reverb ❤️🔥 #Nethuvibes #Slowedandreverb6.3K views · 5w ago · +1/h
🎧 Lasowin ( ලසොවින් ) Slowed + Reverb ❤️🔥9.7K views · 5w ago · +3/h
Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.