CookingCuisine Of Sri Lanka😍🌿”Have You Ever Tried Lotus Root Cooked This Way? | නෙලුම් අල මෙහෙම උයලා කාලා තියෙනවද?
😍🌿”Have You Ever Tried Lotus Root Cooked This Way? | නෙලුම් අල මෙහෙම උයලා කාලා තියෙනවද?
Long-form3:09Howto & StylePublished Oct 11, 2026, 7:00 AM · 1w ago
Views
377
+1 views/hour
Views / hour now
1
measured 40m ago
Peak views / hour
1
40m ago
First 24 hours
—
not tracked from upload
Engagement
1.9%
likes + comments / views
Likes
5
1.3% of views
Comments
2
0.53% of views
Est. ad revenue
—
channel not monetized
Checked every 12 h while the video is this age · last check 40m ago · next in 680 min. YouTube itself updates public counts with a short delay.
Avg views / day
33
since upload
vs channel median
0.6×
this video's views ÷ the channel's usual
Rank in channel
#21
of 21 tracked
Views over time
7 readings
Total views Views gained per hour
Description
#SriLankanFood #NelumAla #SriLankanRecipes
Recipe🌶️
අවශ්ය ද්රව්ය.
🍋🟩 නෙළුම් අල ග්රෑ: 200 ක් පමණ,
🍋🟩 කොත්තමල්ලී මේස හැඳි 1 ක් පමණ,
🍋🟩 හීන් දුරු,
🍋🟩 මාදුරු,
🍋🟩 වියළි මිරිස් කරල් 7/8 පමණ,
🍋🟩 ඉඟුරු, සුදු ළූණු, ලුණු, කහ, එනසාල්, කරාබුනැටි, වසාවාසි, කුරුඳු අවශ්ය පමණ,
🍋🟩 බේලීෆ් කොළ 1 ක්,
🍋🟩 කැකුළු සහල් ස්වල්පයක්,
🍋🟩 අන්නාසි මල් 1,
🍋🟩 පොල් තෙල් මේස හැඳි 1 1/2ක් පමණ,
🍋🟩 සුදු ළූණු, රතු ළූණු,
🍋🟩 මිටිකිරි අඩු කෝප්ප 1ක්,
🍋🟩 නයි මිරිස් කරල් 2,
🍋🟩 රම්පේ
සාදන ක්රමය
කොත්තමල්ලී, හීන් දුරු, මාදුරු, වියළි මිරිස් කරල් කබලේ බැඳ ගන්න.
ඉන්පසු තෙල් ස්වල්පයක් ලිප තබා සුදු ළූණු, ඉඟුරු, රතු ළූණු, (ගෙඩි පිටින්) බේලීෆ් කොළයක්, කුරුඳු, අන්නාසි මල්, වසාවාසි, එනසාල්, කරාබුනැටි, තෙම්පරාදු කර පසෙක තබාගන්න. භාජනයකට වතුර ස්වල්පයක් දමා හාල් මිටක් දමා ඊට නෙළුම් අල ටික දමා තම්බා ගන්න. ඉන්පසු නෙලුම් අල පිරිසිදු කර කපා ගන්න.
ඉන් පසු කබලේ බැඳගත් කොත්තමල්ලි ටික සහ තෙම්පරාදු කරගත් අමුද්රව්ය යන දෙකම එකට එකතු කර ගලේ අඹරා ගුලියක් සකසා ගන්න.
භාජනයක් ලිප තබා පොල් තෙල් ස්වල්පයක් දමා සුදු ළූණු, කහ, කපාගත් ළූණු තෙම්පරාදු කර නයි මිරිස්, අඹරාගත් ගුලිය දමා හොඳින් මිශ්ර කර මිටිකිරි, ලුණු, දමා මද වේලාවකින් එයට නෙළුම් අල දමා තැම්බීමට සලස්වා තක්කාලි, ගම්මිරිස්, දමා රස බලා ලිපෙන් බා ගන්න.
“🌿🔥 Have You Ever Tried Lotus Root Cooked This Way? 😍 | Sri Lankan Lotus Root Recipe
Have you ever tasted delicious Sri Lankan-style lotus root curry? 🇱🇰🍲 In this video, discover a mouthwatering way to cook lotus root (නෙලුම් අල) using traditional Sri Lankan flavours, aromatic spices, and fresh ingredients!
This unique lotus root recipe is full of flavour and brings the taste of authentic Sri Lankan home cooking to your kitchen. If you love Sri Lankan food, traditional recipes, and trying new vegetable dishes, this recipe is a must-watch! ❤️
Tags
lotus root currynelum ala maluwanelum ala recipehow to cook nelum ala currynelum alanelum ala recipe sri lankanelum ala sambolnelum ala curry recipe sinhalalotus root recipelotus root curry sri lankanlotus rootnelum ala recipe sinhalanelum ala badumanelum ala curry recipenelum ala curry sinhalasinhala recipesනෙළුම් අලනෙලුම් අලhealthnutritionweight lossfoodhealthy mealsdiethealthy eatinghealthy foodhealthyhealthy recipes
Details
- Published
- Oct 11, 2026, 7:00 AM
- Length
- 3:09 (189 s)
- Format
- Long-form
- Category
- Howto & Style
- Audio language
- EN-US
- Quality
- HD
- Captions
- No
- Made for kids
- No
- Licensed content
- Yes
- Video ID
- VsUF6hDj39U
More from Cuisine Of Sri Lanka
කට ඇවිස්සෙන්න මෙහෙම ඉස්සො හදලා බලන්න?🦐Shall We Make a Mouthwatering Spicy Prawn Curry#shorts19.1K views · 2d ago · +385/h
දිවුල් අච්චාරු මෙහෙම හදලා බලන්න...එ රස වෙනම එකක් ඈ#shorts1.9M views · 1w ago · +3.9K/h
Virel Onion 🔥8.9K views · 1w ago
Viral Cucumber 🥒36.7K views · 2w ago · +51/h
Crazy Delicious! Green Chili | 🤪අමුමිරිස් වලින් මෙහෙම ලුණුමිරිසක් හදලා තියෙනවද #shorts2.8K views · 3w ago
බඩල්කුඹුරේ රස සැමන් කරිය Badalkumbura Style Salmon Curry #shorts1.3K views · 3w ago
A Sardine Fry That Makes Your Taste Buds Dance! කටගැස්මට දිව නැටවෙන සාලයෝ මෙහෙම හදලා බලන්න ...1.2K views · 4w ago · +3/h
වෙනස්ම විදිහකට ඉක්මනින්ම මාලු මෙහෙම හදලා බලන්න..#shorts3.8K views · 5w ago
Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.