Homesteading & gardeningGreen Fairiesවගාව කෘමි හානිවලින් ආරක්ෂා කරගන්නේ කෙසේද? | දොඩම් ලෙලි සහ දාස්පෙතියා |🌼 Orange Peel & Marigold Tips
වගාව කෘමි හානිවලින් ආරක්ෂා කරගන්නේ කෙසේද? | දොඩම් ලෙලි සහ දාස්පෙතියා |🌼 Orange Peel & Marigold Tips
Long-form5:57
Published Oct 4, 2026, 12:30 PM · 1w ago
Green Fairies
5.1K subscribers · median 401 views
Stock footage · confirmed81%
Views
381
+0 views/hour
Likes
9
2.4% of views
Comments
8
2.10% of views
Checked every 12 h while the video is this age · last check 3h ago · next in 527 min. YouTube itself updates public counts with a short delay.
Views / hour now
0
measured 3h ago
Peak views / hour
—
Avg views / day
32
since upload
First 24 hours
—
not tracked from upload
vs channel median
0.9×
Rank in channel
#15
of 21 tracked
Engagement
4.5%
likes + comments / views
Est. ad revenue
—
channel not monetized
Views over time
4 readings · line: total views · bars: views gained per hour
Description
Welcome to GREEN FAIRIES! 🌱✨
කරවිලයි වැටකොලුයි (සහ අනෙකුත් එළවළු) කෘමි හානිවලින් බේරගන්න ස්වභාවික ක්රම 2ක් | දොඩම් ලෙලි + දාස්පෙතියා | Natural Pest Control for Vegetables
ඔයාලගේ කරවිල වැලේ, වැටකොලු වැලේ හෝ වෙනත් එළවළු වගාවේ ගෙඩි හැදෙන්න කලින්ම කෘමීන් ඇවිල්ලා හානි කරනවද? ගෙඩිවල කුඩා සිදුරු තියෙනවද? එහෙනම් අද වීඩියෝ එක මඟහරින්න එපා!
අපි සාමාන්යයෙන් කුණු බක්කියට දාන දොඩම්, නාරං, දෙහි වගේ පැඟිරි පලතුරු ලෙලි සහ ගෙවත්ත ලස්සන කරන දාස්පෙතියා මල් වගාවේ කෘමි පාලනයට සහ මී මැස්සන් ආකර්ෂණය කරගන්න යොදාගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරනවා.
Are your vegetable plants (like bitter gourd or luffa) suffering from pests before even bearing fruit? Don't miss this video! In this video, we discuss how to use ordinary kitchen waste like citrus peels (orange, lime) and marigold flowers (companion planting) to naturally manage garden pests and attract beneficial pollinators like bees without harmful chemicals
📌 මෙම වීඩියෝවෙන් ඔබ නරඹන දේ (What You'll See):
✅ පැඟිරි ලෙලි (ದොඩම්/දෙහි ලෙලි) දියරය සාදා ගන්නා සහ භාවිතා කරන නිවැරදි ක්රමය (How to make & use citrus peel spray)
✅ වගාවට හානි කරන කෘමීන් පාලනය කරගැනීමේදී මතක තබාගත යුතු වැදගත් ආරක්ෂක පියවර (Important safety tips)
✅ දාස්පෙතියා මල් (Marigold) වගාවට යොදාගැනීමේ වාසි සහ පරාගකාරක ආකර්ෂණය කරගැනීම (Benefits of marigold companion planting)
✅ ගෙවත්තේ කෘමි කළමනාකරණය සඳහා සරල කාබනික උපදෙස් (Simple organic pest management tips)
📺 අපගේ අනෙකුත් වීඩියෝ (Related Videos You Might Enjoy):
▶ බණ්ඩක්කා කරටි සහ කරල් විදින පණුවා පාලනය කරන්නේ කොහොමද? → https://youtu.be/FuvkwdwEyzk
🌾 ඉත්තෑවන්ගෙන් වගාව ආරක්ෂා කරමු → https://youtu.be/q8Yn5gM1p5I
▶ 🌴 පොල් වගාවේ පළිබෝධ පාලනය / Coconut Pest Control → https://youtu.be/pzpPW-1Sql0
▶ 🔑 පිටි මකුණන් මර්දනය / Best Mealybug Control Methods → https://youtu.be/Vh8drS_8I3s
▶ ⚠️ පණුවන් මර්දනය / Best Ways to Control Plant Worms → https://youtu.be/PhJUV7cpBag
🍀 ඉක්මනින්ම නරඹන්න! (My Social Media Platforms):
• Subscribe to my channel: https://youtube.com/@GreenFairieslover?si=i5x32Nuef4lPeZrx
• Follow
Tags
කරවිල වගාවවැටකොලු වගාවකෘමි පාලනයගෙවතු වගාවදොඩම් ලෙලි වගාවටදාස්පෙතියා මල්ස්වභාවික කෘමි නාශකge vathu wagawakaravila wagawawatakolu wagawaorganic pest control sri lankabitter gourd pest controlluffa growing tipsmarigold companion plantingorange peel for plants
Details
- Published
- Oct 4, 2026, 12:30 PM
- Length
- 5:57 (357 s)
- Format
- Long-form
- Category
- —
- Audio language
- —
- Quality
- —
- Captions
- —
- Made for kids
- —
- Licensed content
- —
- Video ID
- a6L13xXcYz8
More from Green Fairies
අපරාදේ විසිකරන ලීක්ස් මුලෙන් ගෙවත්තේම ලීක්ස් වවමු! 😱🥬#LeeksRegrow #ලීක්ස් #shorts31 views · 1d ago
බලන්නකෝ මේ වැරනියා (බැටලු) මිරිස් කරල්වල ලස්සන! | Varaniya Chillies🌶️ #VaraniyaChilli #BataluMiris802 views · 3d ago · +1/h
ඕනෑම පැළයක් ආරක්ෂා කරන්න මේ පුදුම ක්රමය දන්නවද? 🌿 #shorts #HomeGarden #GardenTips56 views · 4d ago
බලන්නකෝ වම්බටු ගෙඩිය හැදෙන හැටි! 🌱-Amazing Brinjal Journey! #brinjal #වම්බටු957 views · 5d ago
පැපොල් කොළ බටෙන් පුංචි පැළ ආරක්ෂා කරමු | Papaya Leaf Stem Gardening Trick 🌱☘️1.2K views · 1w ago
පැඟිරි ලෙලි සහ දාස්පෙතියා මල්වලින් කෘමි පාලනය | Organic Pest Control Tips🌱#PestControl149 views · 1w ago
පොල් ගෙඩියක් ඇතුළේ හැදෙන මේ අපූරු දේ දැකලා තියෙනවද?🥥- Hidden Treasure Inside a Coconut! #පැලපී1.2K views · 1w ago
වැඩිම සැර තියෙන නයි මිරිස් දැකලා තියෙනවද? 👀🌶️| The King of Sri Lankan Spice #NaiMiris #නයිමිරිස්507 views · 1w ago
Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.