Venuja Jayasinghe - Pemaka Chaya (පෙමක ඡායා) Song LYRICS Video
39.4× channel medianLong-form4:02MusicPublished Aug 24, 2026, 3:35 AM · 2mo ago
Views
83,900
+37 views/hour
Views / hour now
37
measured 12h ago
Peak views / hour
45
1d ago
First 24 hours
—
not tracked from upload
Engagement
1.2%
likes + comments / views
Likes
962
1.1% of views
Comments
33
0.04% of views
Est. ad revenue
$106–$237
lifetime, $1.26–2.83 RPM
Checked every 24 h while the video is this age · last check 12h ago · next in 706 min. YouTube itself updates public counts with a short delay.
Avg views / day
1.3K
since upload
vs channel median
39.4×
this video's views ÷ the channel's usual
Rank in channel
#5
of 20 tracked
Views over time
0 readings
Total views Views gained per hour
Live tracking started
The chart fills in as FameX records new readings.
Description
🎵 [ පෙමක ඡායා - Venuja Jayasinghe ] | Sinhala Song Lyrics
Enjoy the visual lyrics video for [ පෙමක ඡායා ]! If you enjoyed this video, please LIKE, COMMENT, and SUBSCRIBE for more Sinhala lyric videos! 🔔
🔴 Song Credits:
Song: [ පෙමක ඡායා ]
Artist: [ Venuja Jayasinghe ]
Lyrics: [ Venuja Jayasinghe ]
Music: [ Venuja Jayasinghe ]
Lyrics:..............................................
මුණගැහුනු හිතක්ද අවාරේ...
මම ගියපු දුරක් අඩමානේ...
තරු අතර සදක් නුඹවාගේ...
පායලා...
හිත එකග නොවූ තැන් ගානේ...
අපි අපේ බවක් හැගුනාවේ...
තනි හිතක හොරෙන් බැදුනා මේ...
හීනෙමා...
මවද්දි ඈ පෙමක චායා...
රැදෙන්නෙ මා ලොවක මායා...
නුරාග දෑස ඉගි පානා...
මාත් නුබේ කියා...
සිහින් තුඩින් අදින සේයා...
දරන්නදෝ නොමැති සීමා...
මටත් නොවේ පෙමක ආශා...
නුඹෙන් දුරස් වෙලා...
රෑක නිදි වරණා නෙතු ගේන ඒ සිනහා...
මේ හිතම හඩවා හිමි ආදරේ සගවා...
ආයෙමත් හැරිලා නුඹ ඒද හිත කියනා...
පාළුවෙන් බැදි කාලේ මතක නෑ තවත් මැකිලා...
දුර ඈත යන සද රෑක අහසක ආයෙමත් දිලෙනා...
නුඹ නේන තරුවක ආදරේ...
දැවි දැවී තැවෙනා...
මවද්දි ඈ පෙමක චායා...
රැදෙන්නෙ මා ලොවක මායා...
නුරාග දෑස ඉගි පානා...
මාත් නුබේ කියා...
සිහින් තුඩින් අදින සේයා...
දරන්නදෝ නොමැති සීමා...
මටත් නොවේ පෙමක ආශා...
නුඹෙන් දුරස් වෙලා...
ඉතින් සදේ සසර පීරා...
යලිත් මගේ පෙමම වීලා...
මටත් මෙසේ මතක දීලා...
නොයන් වසන් වෙලා...
නෙතින් ගලයි කදුලු රූරා...
රැයක් ගෙවෙයි නොනිමි හෝරා...
හිතක් හීදී සෙනෙහේ පාලා...
නුබෙන් පෙමක් පතා...
...........................................................
(All credits goes to the original owners of the audio track.)
#lyricvibesl #pemakachaya #venujajayasinghe #mawaddiaaa #pemakachayalyrics #itinsadee#sinhalalyricsvideo #newsinhalasongs #trendingsinhalasongslyrics
Tags
sinhala lyricssinhala lyrics videosinhala song lyricsnew sinhala songstrending sinhala songssinhala songs lyricssinhala status videoaesthetic sinhala lyricssinhala lyric video capcutbest sinhala songssinhala mp3 lyricssri lankan songs lyricssinhala cover lyrics
Details
- Published
- Aug 24, 2026, 3:35 AM
- Length
- 4:02 (242 s)
- Format
- Long-form
- Category
- Music
- Audio language
- EN-US
- Quality
- HD
- Captions
- No
- Made for kids
- No
- Licensed content
- No
- Video ID
- aIvn0lWD3NY
More from Lyrics Vibe SL
මට හීනයක් වෙලා (Slow & Reverb) Song | Thirathi Amoda161 views · 1w ago
SANTHUR - ( නුඹ ඕනා ) Song Lyrics Video679 views · 3w ago
දුටු දා ඉඳලා ( Slow & Reverb ) Song | Janith Iddamalgoda1.9K views · 4w ago · +1/h
ඉතිහාසේ (විස්වාසේ බිදුනම ආයේ) | ( Slowed And Reverb ) Song Video2.9K views · 4w ago · +1/h
පිරිමි ඔහොමයි (ලතින් කංකාරිය) | charitha attalage | Lyrics song2.1K views · 5w ago · +1/h
දිනෙක ආයෙත් ලංවෙලා (නිදුකින් ඉනු මැන) - Aaron ft x Neluka Liyanage Cover Song | LYRICS704 views · 5w ago
මතු හැමදාම මගෙ හැමදේම (ඇලඩින්) LYRICS Video - Vinod Alwis × dilki Uresha175K views · 6w ago · +67/h
නුරා අනන්තේ - Cozzy #sinhalalyricsvideo #NuraAnanthe #newsinhalasongs #lyricvibesl5K views · 6w ago · +1/h
Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.