History & cultureMOVIE METER LKඩයිනසෝරයන්ගේ ගොදුරක් වුණු දඩයක්කාරයෝ 💀 | Jurassic Park The Lost World - 1997 | Sinhala Movie Review
ඩයිනසෝරයන්ගේ ගොදුරක් වුණු දඩයක්කාරයෝ 💀 | Jurassic Park The Lost World - 1997 | Sinhala Movie Review
Long-form25:24EntertainmentPublished Aug 29, 2026, 1:00 PM · 2mo ago
Views
1,699
+0 views/hour
Views / hour now
0
measured 13h ago
Peak views / hour
—
First 24 hours
—
not tracked from upload
Engagement
6.5%
likes + comments / views
Likes
87
5.1% of views
Comments
24
1.41% of views
Est. ad revenue
$4–$9
lifetime, $2.4–5.4 RPM
Checked every 24 h while the video is this age · last check 13h ago · next in 632 min. YouTube itself updates public counts with a short delay.
Avg views / day
28
since upload
vs channel median
0.9×
this video's views ÷ the channel's usual
Rank in channel
#11
of 17 tracked
Views over time
0 readings
Total views Views gained per hour
Live tracking started
The chart fills in as FameX records new readings.
Description
ජුරාසික් පාර්ක් පළමු චිත්රපටයේ සිදුවීමෙන් වසර පහකට පස්සේ, Isla Sorna කියන තහනම් දූපතේ තනිවම බෝ වූ ඩයිනසෝරයන් සහ උන්ගේ ලෝකයට යන මිනිසුන්ට සිදුවන මාරාන්තික අත්දැකීම අරන් එන The Lost World: Jurassic Park චිත්රපටයේ සම්පූර්ණ කතාව අද Movie Meter LK තුළින් අරන් ආවා.
මේ දූපතට තනියම ගිය Sera Harding ව බේරාගෙන නැවත කැඳවාගෙන ඒම සඳහා Dr. Ian Malcolm ඇතුළු කණ්ඩායම Isla Sorna දූපතට යනවා. ඒ අතරතුර InGen සමාගමේ Peter Ludlow ඇතුළු දඩයක්කාර කණ්ඩායමකුත් ඩයිනසෝරයන්ව අල්ලාගෙන යාමට පැමිණෙන අතර, නොසිතූ මොහොතක ක්රියාත්මක වන T-Rex සහ Raptor ප්රහාර හමුවේ දඩයක්කාරයන්ම උන්ගේ ගොදුරක් බවට පත්වනවා.
අවසානයේ San Diego නගරයට පැමිණෙන T-Rex සිදුකරන මහා විනාශය සහ මේ චිත්රපටයේ තියෙන Cinematic ගතිය, Storyline එක සහ Cinematic Universe එක ගැන අපේ සම්පූර්ණ Review එක නරඹන්න. වීඩියෝ එක හොඳයි නම් Like කරලා Movie Meter LK Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.
#jurassicparkthelostworld #universalpictures #sinhalamoviereview #movieexplained #dinosaurmovies #sinhalareview
Details
- Published
- Aug 29, 2026, 1:00 PM
- Length
- 25:24 (1,524 s)
- Format
- Long-form
- Category
- Entertainment
- Audio language
- SI
- Quality
- HD
- Captions
- No
- Made for kids
- No
- Licensed content
- Yes
- Video ID
- cwbG6Dn23-4
More from MOVIE METER LK
මරණය පරදවා එවරස්ට් දිනූ ටෙන්සිං සහ හිලරිගේ ආදර්ශමත් කතාව | Tenzing - 2026 | Sinhala Movie Review 🏔️🔥4.4K views · 3d ago · +67/h
ඇමසන් වනයේ මිනිස්සුන්ව පණපිටින් ගිලින යෝධ ඇනකොන්ඩා! 🐍😱 | Anaconda - 1997 | Sinhala Movie Review507 views · 1w ago · +2/h
මිනිසුන්ට තර්ජනයක් වුණු බිහිසුණු පිටසක්වලයින්! 😱👽 | Alien: Covenant - 2017 | Sinhala Movie Review4K views · 1w ago
අඩියක් වැරදුණොත් මරණය ලඟා වෙන අබලන් ලී පාලම! 😱🌉 | Fall 2 Deadpoint - 2026 | Sinhala Movie Review61.5K views · 2w ago · +39/h
දරුණු සිරකරුවන්වත් බය කරපු භයානක Game එකක්! 😱🎮 | The Jurassic Games - 2018 | Sinhala Movie Review4.1K views · 3w ago
මිනිස් වර්ගයාගේ නිර්මාතෘවරුන් සොයා ගිය ගමන | Prometheus - 2012 | Sinhala Movie Review1.7K views · 4w ago
අවුරුදු 20කට පස්සේ ආයෙත් ආපු Fashion ලෝකය!😱👠 | The Devil Wears Prada 2 - 2026 | Sinhala Movie Review5.8K views · 4w ago
රෑ වෙනකොට මේ ලෝකේ මාරම බයානකයි! 💀 | A Minecraft Movie - 2025 | Sinhala Movie Review339 views · 5w ago
Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.