Life & relationshipsTruth of Mindහැම වැඩේම හෙටට කල් දානවද? මේ නීති 3න් කම්මැලිකම පරද්දන්න! | How to Stop Procrastination
හැම වැඩේම හෙටට කල් දානවද? මේ නීති 3න් කම්මැලිකම පරද්දන්න! | How to Stop Procrastination
Long-form8:01
Published Oct 7, 2026, 1:30 PM · 1w ago
Truth of Mind
19.7K subscribers · median 5.2K views
Animation · confirmed$Likely
Views
949
+2 views/hour
Likes
56
5.9% of views
Comments
11
1.16% of views
Checked every 12 h while the video is this age · last check 4h ago · next in 476 min. YouTube itself updates public counts with a short delay.
Views / hour now
2
measured 4h ago
Peak views / hour
2
4h ago
Avg views / day
133
since upload
First 24 hours
—
not tracked from upload
vs channel median
0.2×
Rank in channel
#20
of 21 tracked
Engagement
7.1%
likes + comments / views
Est. ad revenue
$3–$8
lifetime, $3–8 RPM
Views over time
2 readings · line: total views · bars: views gained per hour
Description
වැදගත් වැඩක් කරන්න හිතාගෙන ඉඳලත්, “තව විනාඩි 5ක් Phone එක බලලා පටන් ගමු” කියලා ඒ වැඩේ නැවතත් හෙටට කල් දානවද? දවස අවසානයේ “අදත් කිසිම දෙයක් කළේ නෑ” කියලා තමන් ගැනම කලකිරෙනවද?
මේක නිකන්ම කම්මැලිකමක්ද? නැත්නම් අපි වැඩ කල් දාන Procrastination එක පිටුපස තවත් හේතුවක් තියෙනවද?
මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ වැඩ කල් දැමීම අඩු කරගෙන, අමාරු වැඩක් වුණත් පටන් ගැනීම පහසු කරගන්න භාවිතා කළ හැකි ප්රායෝගික Psychology Strategies 3ක් ගැනයි.
📌 මේ වීඩියෝ එකෙන් ඔබ ඉගෙනගන්නවා:
✅ Procrastination කියන්නේ මොකක්ද?
✅ වැදගත් වැඩක් පටන් ගන්න අපිට අමාරු ඇයි?
✅ 5-Second Rule භාවිතා කරලා ක්රියාවට බහින්නේ කොහොමද?
✅ Premack Principle භාවිතා කරලා Reward System එකක් හදාගන්නේ කොහොමද?
✅ Phone සහ Social Media distractions අඩු කරගන්නේ කොහොමද?
✅ 2-Minute Rule එකෙන් ලොකු වැඩක් ඉතාම පුංචි ආරම්භයකට කඩන්නේ කොහොමද?
✅ Motivation එනකම් බලාගෙන ඉන්නේ නැතුව වැඩ පටන් ගන්නේ කොහොමද?
🎯 ඔයා දිගින් දිගටම “හෙට කරනවා” කියලා කල් දාන එක වැඩක් මොකක්ද?
Comment Section එකේ ලියන්න. 💬
අදම ඒ වැඩේ වෙනුවෙන් විනාඩි 2ක පුංචි පියවරක් ගන්න.
🧠 Truth of Mind
Ever wondered why people think, feel, and act the way they do?
At Truth of Mind, we explore the fascinating world of psychology, human behavior, emotions, personality, self-growth, habits, mindset, and mental strength. all explained in simple Sinhala.
📌 මේ වගේ ජීවිතයට ප්රායෝගිකව භාවිතා කරන්න පුළුවන් මනෝවිද්යාත්මක දැනුම සරල සිංහලෙන් ඉගෙන ගන්න Truth of Mind Channel එක අදම Subscribe කරන්න.
🔔 Bell Icon එකත් On කරගන්න.
Disclaimer: This content is created for educational and informational purposes only and is not intended as medical, psychological, or clinical advice.
#TruthOfMind #psychologysinhala #procrastination #mindset #motivation
Tags
procrastination sinhalapsychology sinhalastop procrastination sinhalalaziness sinhalahow to stop procrastinatingproductivity sinhalaself discipline sinhalamotivation sinhala5 second rule sinhala2 minute rule sinhalapremack principlestop being lazyhow to stop being lazymindset sinhalaself improvement sinhala
Details
- Published
- Oct 7, 2026, 1:30 PM
- Length
- 8:01 (481 s)
- Format
- Long-form
- Category
- —
- Audio language
- —
- Quality
- —
- Captions
- —
- Made for kids
- —
- Licensed content
- —
- Video ID
- fZqYc0I4DOA
More from Truth of Mind
ඔයාගේ හිත ඔයාට පාලනය කරන්න බැරිද? මේ විනාඩි 5 ක්රමය Try කරන්න! | The Power of Meditation307 views · 3h ago · +185/h
මොළයේ වේගය 10 ගුණයකින් වැඩි කරන විද්යාත්මක රහස් 10 | 10 Habits to Boost Brain Power3K views · 2d ago · +46/h
මේ ශබ්ද තරංගයට පුළුවන් ඔයාගේ මනස සම්පූර්ණයෙන්ම සුවපත් කරන්න 🎧 | Solfeggio Frequencies9.8K views · 4d ago · +57/h
අනිත් අයව පාලනය කරන මනෝවිද්යාත්මක රහස් ක්රම 7ක් | 7 Psychological Tricks7.1K views · 1w ago · +38/h
යටිසිතේ බලයෙන් ජීවිතය වෙනස් කරන රහස් 6ක් | Power of Subconscious Mind in Sinhala51K views · 1w ago · +93/h
ඔබේ මොළය හැක් වෙලා! ෆෝන් එකෙන් බේරිලා සාර්ථක වෙන්න මේක බලන්න | Dopamine Detox Sinhala21.1K views · 2w ago · +21/h
සල්ලි ලැබුණත් ඇයි සමහරු දුප්පත් වෙන්නේ? | Psychology of Money13.4K views · 2w ago · +1/h
පොඩි දේටත් හිත රිදෙනවද? සිතේ පීඩාව නැති කරන ප්රායෝගික ක්රමය | Stop Overthinking Sinhala1.3K views · 2w ago · +1/h
Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.