Stories & narrationSinhala Moviecapsඋදේ නැගිටිද්දී මුළු ගමම ඩයිනෝසිරස් යුගයට ගිහින් තිබුණොත්? | Sinhala Movie Review
උදේ නැගිටිද්දී මුළු ගමම ඩයිනෝසිරස් යුගයට ගිහින් තිබුණොත්? | Sinhala Movie Review
Long-form21:00EntertainmentPublished Oct 11, 2026, 1:25 PM · 2w ago
Views
8,733
+2 views/hour
Views / hour now
2
measured 1h ago
Peak views / hour
2
2d ago
First 24 hours
—
not tracked from upload
Engagement
4.6%
likes + comments / views
Likes
384
4.4% of views
Comments
15
0.17% of views
Est. ad revenue
$10–$31
lifetime, $1.2–3.6 RPM
Checked every 12 h while the video is this age · last check 1h ago · next in 653 min. YouTube itself updates public counts with a short delay.
Avg views / day
505
since upload
vs channel median
0.2×
this video's views ÷ the channel's usual
Rank in channel
#21
of 21 tracked
Views over time
4 readings
Total views Views gained per hour
Description
ඉස්කෝලේ චණ්ඩින්ව දණගැස්සූ අලුත් ටීචර් : https://youtu.be/HKt1nGswxaM 👉 Fill this form: https://forms.gle/K3eYu3iyXA4GAf9o6
Welcome to this Sinhala Movie Review video and Recap! In today's video, we bring you the full, edge-of-your-seat recap of a mind-bending sci-fi survival movie. We dive deep into a thrilling and unbelievable story of an ordinary suburban family who wakes up to find their entire neighborhood has been teleported 200 million years into the past—straight into the dinosaur era, delivering a complete Sinhala movie recap packed with survival strategies, intense creature encounters, and a massive plot twist.
On the surface, Denise and her family are just dealing with everyday suburban problems. But when a mysterious blinding light hits their town, their routine life turns into a deadly mission for survival. From losing power and water to fighting off giant carnivorous dinosaurs right in their backyard, Denise and her husband Greg must adapt to a brutal new reality. Fast forward through the chaos: they navigate deadly attacks, witness their neighbors being eaten, and make a desperate run towards a mysterious portal that keeps disappearing. Can they survive the horrors of the prehistoric era, outsmart the giant beasts, and get back to their own time before it's too late?
Don't miss out on this deeply thrilling sci-fi survival Sinhala movie review and recap video! If you are searching for the best new movie reviews, plot recaps, and movie explanations in Sinhala, make sure to like, comment, and Subscribe to our channel. Hit the notification bell so you never miss an upload!
හලෝ යාලුවනේ! අද Sinhala Moviecaps තුළින් අපි අරගෙන ආවේ ඇඟ කිලිපොලා යන ත්රාසය වගේම අන්තිම තත්පරේදී මනස අවුල් කරලා දාන සුපිරිම Plot Twist එකක් තියෙන Sci-Fi/Survival චිත්රපටයක සම්පූර්ණ කතාවයි. උදේ නැගිටිද්දී තමන්ගේ මුළු ගමම අවුරුදු මිලියන 200ක් පස්සට... ඒ කියන්නේ ඩයිනෝසිරස්ලා ඉන්න කාලෙට Teleport වෙලා තිබුණොත් මොනවා වෙයිද? කරන්ට් එක නෑ, වතුර නෑ, එළියට බැස්සොත් පට්ට සයිස් ඩයිනෝසිරස්ලා කන්න බලාගෙන ඉන්නවා!
අමුතුම ආලෝකයක් නිසා ඩයිනෝසිරස් යුගයට යන ඩෙනිස්ගේ පවුලට මේ යෝධ සත්තුන්ගෙන් බේරිලා ආයෙත් තමන්ගේ කාලෙට එන්න පුළුවන් වෙයිද? කන්න බොන්න නැතුව ගේ ඇතුළටම වෙලා ඉන්න තැන ඉඳන්, ඇස් ඉස්සරහාම තමන්ගේ ආදරණීයයන්ව ඩයිනෝසිරස්ලා කනවා බලන් ඉඳලා අන්තිමේදී Portal එකකින් පනින්න එයාලා දෙන මාරම ගේම අද වීඩියෝවෙන් නරඹන්න 🔥 කවුරුත් බලාපොරොත්තු නොවුණ විදිහට අන්තිම විනාඩි 20 දී සිද්ධ වෙන මනස අවුල් කරන හැරවුම (Twist) බලන්න නම් අන්තිම තත්පරේ වෙනකම්ම බලන්න අමතක කරන්න එපා!
කතාවේ විශේෂ අවස්ථා (Chapters):
00:00:00 ආරම්භය සහ අමුතු ගස [The Beginning & The Strange Plant]
00:03:20 අභිරහස් ආලෝකය සහ විදුලිය විසන්ධි වීම [The Mysterious Light & Power Outage]
00:07:45 ඩයිනෝසිරස්ලා දැකීම සහ පළමු ප්රහාරය [Spotting the Dinosaurs & First Attack]
00:11:30 කණගාටුදායක මරණය සහ යෝධ සර්පයාගේ ප්රහාරය [The Tragic Death & Giant Snake Attack]
00:15:45 කන්ද උඩ Portal එක සහ බේරී පැන යාම [The Portal on the Hill & The Escape]
00:18:15 මනස අවුල් කරන Plot Twist එක සහ අවසානය [The Mind-Bending Twist & Ending]
Disclaimer:
Any footage in this video has only been used to communicate a message to the audience. According to our knowledge, it is fair use under the reviews and commentary section. We do not plan to violate anyone's rights. All rights and credit for the movie footage go directly to its rightful owners. This video is for criticism and educational purposes only.
#SinhalaMoviecaps #MovieReviewSinhala #MovieExplainedSinhala #SurvivalMovieSinhala #SciFiMovieSinhala #DinosaurMovie #SinhalaRecap #FilmReviewSinhala #SinhalaMovieReview #TimeTravelSinhala
Tags
Sinhala Moviecapsmovie recap sinhalamovie explained in sinhalasinhala movie reviewfilm review sinhalamoviecaps sinhalatime travel movies sinhalamovie explanation sinhalasurvival movies sinhaladinosaur movies sinhalascience fiction sinhalathe end of oak street sinhalasinhala movie explanationcinema caps sinhalamovie capsසිනමා විචාරයaluth film sinhalasinhala cinematictrending movies sinhalasci fi sinhalamovie voiceover sinhala
Details
- Published
- Oct 11, 2026, 1:25 PM
- Length
- 21:00 (1,260 s)
- Format
- Long-form
- Category
- Entertainment
- Audio language
- SI
- Quality
- HD
- Captions
- No
- Made for kids
- No
- Licensed content
- Yes
- Video ID
- iFNWP3MX-9w
More from Sinhala Moviecaps
මවු රටට අපහාස කරපු යෝධ සුද්දව වේදිකාව උඩම දණ ගැස්සවූ සුපිරිම වැඩ්ඩා! | Sinhala Movie Review29.4K views · 1d ago · +1.2K/h
ඩො.මි. 25ක නිධානයක් වෙනුවෙන් මරුකටට ගිය නේවි සීල් ටීම් එක | Sinhala Movie Review13.3K views · 3d ago · +64/h
බැංකුවටවත් හොයාගන්න බැරි වුණු හොර සල්ලි ගහපු සුපිරි මොළකරු | Sinhala Movie Review44.7K views · 5d ago · +343/h
ගමක් එක රැයකින් සොහොන් පිට්ටනියක් කල අභිරහස් ආක්රමණය | Sinhala Movie Review13.5K views · 6d ago · +12/h
සාමාන්ය සිල්ලර මුදළාලි කෙනෙක් විදිහට වෙස්වලාගත් හිටපු විශේෂ බලකා සෙබළා | Sinhala Movie Review72.4K views · 1w ago · +132/h
ජපානයේ ලොකුම යකුසා කල්ලියේ නායකයා වුන ඇමෙරිකානු සෙබළා🔥 | Sinhala Movie Review29.3K views · 1w ago · +42/h
තාත්තගේ මරණයට සාධාරණය ඉෂ්ට කරන්න අවුරුදු 15ක් බලන් හිටපු පොලිස් නිලධාරියා 😭 | Sinhala Movie Review25.7K views · 1w ago · +37/h
කිලෝමීටර් 30ක් සතුරන් මැදින් තනියම ගිය සෙබළාගේ කතාව | Sinhala Movie Review56.1K views · 1w ago · +61/h
Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.