පුටින් පැය කිහිපයකින් යුක්රේනයට ගැසූ දැවැන්ත ප්රහාරය! | Russia Ukraine War
Long-form5:08EntertainmentPublished Oct 12, 2026, 11:53 AM · 1w ago
Views
64,307
+17 views/hour
Views / hour now
17
measured 8h ago
Peak views / hour
17
8h ago
First 24 hours
—
not tracked from upload
Engagement
1.3%
likes + comments / views
Likes
783
1.2% of views
Comments
49
0.08% of views
Est. ad revenue
$257–$579
lifetime, $4–9 RPM
Checked every 12 h while the video is this age · last check 8h ago · next in 180 min. YouTube itself updates public counts with a short delay.
Avg views / day
8.3K
since upload
vs channel median
0.9×
this video's views ÷ the channel's usual
Rank in channel
#13
of 20 tracked
Views over time
1 readings
Total views Views gained per hour
Live tracking started
The chart fills in as FameX records new readings.
Description
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කළ 'බලශක්ති සටන් විරාමය' (Energy Ceasefire) සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් කරමින් රුසියාවෙන් යුක්රේනයට එල්ල වූ දැවැන්තම ප්රහාර මාලාව මෙන්න! සටන් විරාම ප්රකාශයෙන් පැය කිහිපයක් යන්නටත් මත්තෙන් ව්ලැඩිමීර් පුටින් විසින් යුක්රේනයේ කාර්කිව්, ඔඩෙසා සහ සපෝරිෂියා ඇතුළු ප්රධාන නගර රැසකට මිසයිල සහ ප්රහාරක ඩ්රෝන යානා 120කට අධික ප්රමාණයක් මුදා හැරියේ මුළු ලෝකයම මවිතයට පත් කරමින්. ට්රම්ප්ගේ සටන් විරාම කතාවට මොකද වුණේ? රුසියාව යුක්රේන ගුවන් ආරක්ෂණ පද්ධති වැනසීමට භාවිතා කළ අලුත්ම රහස් අවි මොනවාද? මේ තත්ත්වය හමුවේ ඇමරිකාව, රුසියාව සහ යුරෝපා සංගමය ඇතුළු ලෝක බලවතුන් ගත් තීරණ මොනවාද? රුසියානු-යුක්රේන යුද බිමේ වත්මන් සජීවී සහ සත්ය තොරතුරු ඇතුළත් විනාඩි 6ක සවිස්තරාත්මක විශ්ලේෂණය නරඹන්න.
Subscribe us: https://bit.ly/MawbimaSubscribe
Watch more videos: https://bit.ly/WatchMoreVideosOnMawbima
Like us on Facebook: https://www.facebook.com/mawbima/
Follow us via Twitter: https://twitter.com/mawbimaonline
Follow us via TikTok: https://bit.ly/tiktok_mawbima
Follow us on Instagram: https://bit.ly/mawbimainsta
Web: www.mawbima.lk
Email: [email protected]
Telephone: +94 117 566 566
#mawbima #lka #RussiaUkraineWar #DonaldTrump #VladimirPutin #Zelensky #CeasefireBroken #UkraineNews #AdaLanka #BreakingNews #SinhalaNews #WorldWar3 #MilitaryTechnology #ShahedDrone #Kharkiv #Odesa #GlobalPolitics #SriLankaNews
Tags
mawbimamawbima.lksrilankasri lankarussia ukraine warrussia ukraine war news sri lankarussia ukraine war sinhalatrump energy ceasefirerussia ukraine latest news sinhalaputin attacks ukrainerussia new missilesrussia news sinhalaada lanka newsbreaking news sinhalasri lanka news livesinhala newsrawana newstv derana sinhala newsswarnavahini newsmiddle east war 2026ada deranasirasa newslanka c newsyuddය sinhalairana misayla
Details
- Published
- Oct 12, 2026, 11:53 AM
- Length
- 5:08 (308 s)
- Format
- Long-form
- Category
- Entertainment
- Audio language
- SI
- Quality
- HD
- Captions
- No
- Made for kids
- No
- Licensed content
- Yes
- Video ID
- kED_M8YYKmE
More from Mawbima
සෙරෙප්පු දාපු හූතිවරු සෞදිය විනාශ කරපු හැටිl‘කැට්’ මත්ද්රව්යයේ සහ ඉරානයේ සැබෑ බලය! #saudinews133K views · 2d ago · +442/h
හූති මිසයිල ප්රහාර මාලාව ජනාධිපති මන්දිරිය කුඩු කරයිl අගමැති බේරුණේ අනූනවයෙන්! #saudinews79.1K views · 3d ago · +83/h
සෞදිය හෙල්ලෙයි! චීන ඉරාන සහයෙන් දැවැන්ත ප්රහාරයක්l රියාද් නුවරම බංකර් ඇතුළට #saudinews111K views · 4d ago · +113/h
රුසියාව යුක්රේන ආයුධ නැව් කුඩු කරයි! ට්රම්ප් ලැජ්ජා වෙයි? Russia Ukraine war #russiaukrainewar64.9K views · 5d ago · +9/h
සෞදිය ගිනිබත් කල මිසයිල වැස්ස lඇරම්කෝ මූලස්ථානය විනාශයි?Houthis HIT Saudi Aramco #saudinews89.5K views · 5d ago · +13/h
සෞදියට යළිත් ගහයි! 💥 මුළු රටම වැසේ Saudi airport struck again #saudinews #BreakingNews161K views · 1w ago · +13/h
ලෝකයම හොල්ලන පුටින්ගේ සැබෑ මිලිටරි බලයlකිසිම මිනීමරුවෙකුට ළංවෙන්න බෑ Vladimir Putin43.6K views · 1w ago · +6/h
ඇමෙරිකාව අයින් වෙද්දීම ඉරානය ගහපු සුපිරි ප්රහාරයl US Iran war #IranAttack #BreakingNews99.2K views · 1w ago · +6/h
Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.