History & cultureLyrics Vibe SLChathum Dulara - Hanganne Ai Aadare (ඔය ඇස් හංගන්නෙ ඇයි ආදරේ) | Slow & Reverb Song Video

Chathum Dulara - Hanganne Ai Aadare (ඔය ඇස් හංගන්නෙ ඇයි ආදරේ) | Slow & Reverb Song Video

Long-form4:24MusicPublished Aug 27, 2026, 9:23 AM · 2mo ago
Views
1,329
+0 views/hour
Views / hour now
0
measured 13h ago
Peak views / hour
1
1d ago
First 24 hours
—
not tracked from upload
Engagement
1.4%
likes + comments / views
Likes
17
1.3% of views
Comments
1
0.07% of views
Est. ad revenue
$2–$4
lifetime, $1.26–2.83 RPM

Checked every 24 h while the video is this age · last check 13h ago · next in 653 min. YouTube itself updates public counts with a short delay.

Avg views / day
21
since upload
vs channel median
0.6×
this video's views ÷ the channel's usual
Rank in channel
#14
of 20 tracked

Views over time

0 readings

Total views Views gained per hour
Live tracking started
The chart fills in as FameX records new readings.

Description

🎵 [ඔය ඇස් හංගන්නෙ ඇයි ආදරේ - Chathum Dulara] | Sinhala Song Slow & Reverb Enjoy the visual lyrics video for [ඔය ඇස් හංගන්නෙ ඇයි ආදරේ]! If you enjoyed this video, please LIKE, COMMENT, and SUBSCRIBE for more Sinhala lyric videos! 🔔 🔴 Song Credits: Song: [ඔය ඇස් හංගන්නෙ ඇයි ආදරේ] Artist: [Chathum Dulara] Lyrics: [Buddhi Sandeepa] Music: [Chathum Dulara] Lyrics:.............................................. හිනැහෙනවා නම් ඈ හින්දා හමුවෙනවානම් මේ ආදරේ දුර යනවා නම් බැඳිලා හිතම නුඹ හා ඈ මා දිහා බලන බැල්මේ මා නිවා හිත පිළිගන්න අදිමදි කලාදෝ නුබේ ඇස් මයි ඒ කියා ඔය ඇස් හංගන්නේ ඇයි ආදරේ හිත පිළිගන්න බැරිදෝ මගේ නුබෙ අත අල්ලන්ම ඉගිලෙන් හදේ නිවාලන් මෙමා හීනේ දීග වස්සානේ ඈ මනමාලියයි මාගේ හීනේ මාගේ ආයෙත් ආයේ ආයෙත් මා ළඟින් ආයේ හීනේ දීග වස්සානේ ඈ මනමාලියයි මාගේ ලං වුනා සේ පෙම් නිශාවේ මා නිවා මේ මතකද තාමත් තුරුලේ නුඹ කියපු කතාවන් නුබ දුන් ඒ හාදු පුරා ලං වෙනවා ආදරෙන් තාම සොඳුරුයි තාමත් නුබගේ රුව මවපු සිනාවන් තාම මේ හිතේ ඔය ඇස් හංගන්නේ ඇයි ආදරේ හිත පිළිගන්න බැරිදෝ මගේ නුබෙ අත අල්ලන්ම ඉගිලෙන් හදේ නිවාලන් මෙමා ඔය ඇස් හංගන්නේ ඇයි ආදරේ හිත පිළිගන්න බැරිදෝ මගේ නුබෙ අත අල්ලන්ම ඉගිලෙන් හදේ නිවාලන් මෙමා ....................................................................... (All credits goes to the original owners of the audio track.) #HanganneAiAadare #ChathumDulara #OyaAsHanganneAiAadare #HanganneAiAadareslowandreveb #HanganneAiAadareSong #ChathumDularaNewSong #HanganneAiAadareSlowedReverb #SinhalaLyrics #SinhalaLyricsVideo #SinhalaSongs #SinhalaNewSongs #SinhalaSongslowandreverb #SinhalaSlowedAndReverb #SinhalaSlowedReverbSongs #SinhalaReverbSongs #SinhalaStatusVideos #SinhalaWhatsappStatus #LyricVibeSL #SinhalaMusic #TrendingSinhalaSongs #BestSinhalaSongs

Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.