OtherMr. Music Chooti Lamissi (චූටි ලමිස්සී/Amma Gahai Bat Eken) bass boosted

Chooti Lamissi (චූටි ලමිස්සී/Amma Gahai Bat Eken) bass boosted

2.3× channel medianLong-form3:13MusicPublished Sep 15, 2026, 5:19 PM · 5w ago
Views
1,576
views/hour after the next reading
Views / hour now
—
needs two readings
Peak views / hour
—
 
First 24 hours
—
not tracked from upload
Engagement
2.8%
likes + comments / views
Likes
38
2.4% of views
Comments
6
0.38% of views
Est. ad revenue
$1–$3
lifetime, $0.75–2 RPM

Checked every 24 h while the video is this age · last check 9h ago · next in 855 min. YouTube itself updates public counts with a short delay.

Avg views / day
43
since upload
vs channel median
2.3×
this video's views ÷ the channel's usual
Rank in channel
#5
of 20 tracked

Views over time

0 readings

Total views Views gained per hour
Live tracking started
The chart fills in as FameX records new readings.

Description

#chutilamissi #චූටිලමිස්සී #viral ⚠️ Copyright Disclaimer This video is created for educational, informational, and entertainment purposes only. All credit for the original content belongs to the respective owner, including Ashanya & Kaizer BASS BOOSTED.............................. Chooti Lamissi Lyrics ♪ ඇහැක් ගහලා මගේ දිහා බලාලා වදන් ගණං Inbox එක පුරෝලා හිනා උනත් දත් තිස්දෙක අටෝලා ආදරේට කොහෙද අයියේ වෙලා? ඉස්කෝලේ පොත් පිටුවක් ඉරාලා ලස්සන කවි පද දෙනවද ලියාලා Cute ඉතිං ඒත් මටම හිනා ආදරේට කොහෙද අයියේ වෙලා? මිහිරි තමයි First Love එක අහල තියනවා කොහොම උනත් ඕවට තව කාලෙ තියනවා මේ කතා අහලා මගේ Thaththa මෙහෙම කියනවා මේ Ashi Amma ගහයි බැට් එකෙං ඇයි මේ හදිස්සී තව කල් තියෙද්දී ලොකු talk දැම්මට මම තාම චූටි චූටි චූටි ලමිස්සී ඇයි මේ හදිස්සී තව කල් තියෙද්දී ලොකු Talk දැම්මට මම තාම චූටි චූටි චූටි ලමිස්සී මගේ යාලුවෝ කියන කතා අහලා අහලා එපා වෙලා තියෙන්​නේ අනේ phone එකක් බලපු ගමන් අඬන අඬන සින්දුම මයි ඇහෙන්​නේ මිහිරි තමයි First Love එක අහල තියනවා කොහොම උනත් ඕවට තව කාලෙ තියනවා මේ කතා අහලා මගේ Thaththa මෙහෙම කියනවා (Kaizer rap) ඇයි මේ හදිස්සී තව කල් තියෙද්දී ලොකු Talk දැම්මට මම තාම චූටි චූටි චූටි ලමිස්සී ඇයි මේ හදිස්සී තව කල් තියෙද්දී ලොකු Talk දැම්මට මම තාම චූටි චූටි චූටි ලමිස්සී #Ashanya #kaizer #rap
Tags
chutilamissiචූටි ලමිස්සීAshanyakaizerrapviralsinhalabassbostedlovefunmrmusic

Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.