Education & explainersSolo Study යකා වැහිලා වගේ එක දිගට පාඩම් කරමු! 😱 | How to Study Non-Stop with Extreme Focus Sinhala 🧠🔥

යකා වැහිලා වගේ එක දිගට පාඩම් කරමු! 😱 | How to Study Non-Stop with Extreme Focus Sinhala 🧠🔥

Long-form13:06

Published Oct 6, 2026, 9:44 AM · 1w ago

Solo Study
Solo Study
14.3K subscribers · median 8.1K views
Views
7,398
+26 views/hour
Likes
411
5.6% of views
Comments
124
1.68% of views

Checked every 12 h while the video is this age · last check 9h ago · next in 129 min. YouTube itself updates public counts with a short delay.

Open on YouTube
Views / hour now
26
measured 9h ago
Peak views / hour
26
9h ago
Avg views / day
831
since upload
First 24 hours
—
not tracked from upload
vs channel median
0.9×
Rank in channel
#11
of 20 tracked
Engagement
7.2%
likes + comments / views
Est. ad revenue
$30–$74
lifetime, $4–10 RPM

Views over time

2 readings · line: total views · bars: views gained per hour

Description

යකා වැහිලා වගේ එක දිගට පාඩම් කරමු! 😱 | How to Study Non-Stop with Extreme Focus Sinhala 🧠🔥 ඔයාටත් පාඩම් කරන්න වාඩි වුණාම විනාඩි 15න් කම්මැළිකමක් එනවාද? Phone එක අතට ගන්න, නිදිමත එන්න, නැත්නම් වෙන වෙන අසම්බන්ධ සිතිවිලි ඔළුවට එන්න පටන් ගන්නවාද? 'තව සතියයි විභාගෙට තියෙන්නේ, ඒත් මට එක දිගට පැය 2ක්වත් පාඩම් කරගන්න බැහැනේ' කියලා ඔයා තමන්ටම බැන බැන විඳවනවාද? අනිත් අය පැය ගණන් එක දිගට පාඩම් කරලා A සාමාර්ථ ගනිද්දී, ඔයා විනාඩි 20න් 20ට Focus එක නැති කරගන්නවා නම්, ප්‍රශ්නය තියෙන්නේ ඔයාගේ කම්මැළිකමේ නෙවෙයි... ඔයා පාඩම් කරන Method එකේ! මේ වීඩියෝවෙන් මොළයේ Neurochemistry එක සහ Prefrontal Cortex එක පාවිච්චි කරලා, අනිත් අය පුදුම වෙන විදිහට 'යකා වැහිලා වගේ' එක දිගට පැය ගණන්, කිසිම ඩිස්ට්‍රැක්ෂන් එකක් නැතුව, අතිප්‍රබල Hyper-Focus එකකින් පාඩම් කරන "Demon Mode Study Strategy" එක සම්පූර්ණයෙන්ම කියලා දෙනවා! 📌 වීඩියෝවේ අන්තර්ගතය: - Intro: පාඩම් කරන්න බැරි ඇත්තම හේතුව (The Neuroscience) - Strategy 1: Enter the "Demon Mode" Mindset (මානසික මට්ටම සකස් කිරීම) - Strategy 2: The 90-Minute Ultradian Rhythm (මොළයේ ස්වාභාවික කාල පරිච්ඡේදය) - Strategy 3: Complete Friction Creation & Phone Lockdown (Phone එක වෙනත් කාමරයක තැබීම) - Strategy 4: The 5-Minute Rule & Friction Breaking (ආරම්භක කම්මැළිකම නැති කිරීම) - Strategy 5: Active Recall & Blurting Method (ක්‍රියාකාරී පාඩම් ක්‍රමය) - Strategy 6: Binaural Beats & Environment Setup (40Hz Alpha/Gamma Waves) - Strategy 7: Dopamine Reset Break & Energy Management (Break එකේදී කරන වැරදි) - Summary: Demon Mode Action Plan - Outro & Motivation: නොසැලෙන අභිප්‍රේරණය! 💡 ඔයා අද ඉඳන් මේ Study Routine එක 100%ක් බාරගන්නවා නම්, "I Accept the Demon Mode Challenge" කියලා පහළින් Comment කරන්න! අපේ චැනල් එක තවම Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා Bell Icon එකත් Click කරන්න. පාඩම් කරගන්න බැරුව අසරණ වෙලා ඉන්න ඔයාගේ හොඳම යාළුවන්ටත් ගොඩයන්ඩ මේ වීඩියෝ එක Share කරන්න! 👍 #StudyMotivationSinhala #HowToStudySinhala #DemonModeStudy #ExamMotivationSinhala #BrainHacks #StudyTipsSinhala #ActiveRecall #DopamineDetoxSinhala #ALevelSinhala #OLevelSinhala
Tags
#Study tips#study tips sinhala#study#study sinhala#study hacks#study hacks sinhala#exam

Details

Published
Oct 6, 2026, 9:44 AM
Length
13:06 (786 s)
Format
Long-form
Category
—
Audio language
—
Quality
—
Captions
—
Made for kids
—
Licensed content
—
Video ID
tPY-grCxiFU

More from Solo Study

Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.