FaithSeerambagamaකාවන්තිස්ස සමුගත් දවසේ අපෙන් තවත් සද්දන්තයෙක් ඇත්කරලා😢🪷🙏 #elephant #srilankaelephant #kawanthissa

කාවන්තිස්ස සමුගත් දවසේ අපෙන් තවත් සද්දන්තයෙක් ඇත්කරලා😢🪷🙏 #elephant #srilankaelephant #kawanthissa

Long-form2:44EntertainmentPublished Oct 19, 2026, 4:58 AM · 1d ago
Views
324
+0 views/hour
Views / hour now
0
measured 2m ago
Peak views / hour
42
2h ago
First 24 hours
299
views at 24 h
Engagement
1.2%
likes + comments / views
Likes
3
0.9% of views
Comments
1
0.31% of views
Est. ad revenue
$1–$2
lifetime, $2–6 RPM

Checked every 30 min while the video is this age · last check 2m ago · next in 28 min. YouTube itself updates public counts with a short delay.

Avg views / day
290
since upload
vs channel median
0.2×
this video's views ÷ the channel's usual
Rank in channel
#20
of 20 tracked

Views over time

26 readings

Total views Views gained per hour

Description

අනුරාධපුර උලුක්කුලම විශාලම අලියත් යන්නම යවල කාට කියන්නද මේ අවනඩු🪷🪷🙏🙏🙏 කාවන්තිස්ස හස්ති රාජයා මෙලොව හැරගිය දවසෙම අනුරාධපුර පුත්තලම මාර්ගයේ උලුක්කුලම වැව අසල පාරේ රක්ෂිතය අවට සවස් කාලයේ රාත්‍රි කාලයේ නිතර හමුවන විශාල අලියාගේ ජිවිතයද වෙඩි උන්ඩයකට පාපතරයෙක් බිලි අරන්.😢😢 කාවන්තිස්සට වගේ පිරිස් බලය නැහැ. කතා කරන්න කෙනෙක් නැනැ. කියන්න කෙනෙක් නැහැ. ආරංචි වෙලා මම යනකෝට එක මනුෂ්‍යයෙක් නැහැ. බෙල්ලට වැදුන වෙඩි උන්ඩයෙන් දනින් වැටිලා ජිවිතය හැර ගිහින්😢😢😢 එ ඇස් දෙකේ වෙදනාව දැනෙද්දි පිරිමි අපේ ඇස් වලත් ගලන්න කදුලු වැටෙනවා කාට කියන්නද දෙයියනේ.... මම යනකොට පැය කිපයක් ගතවෙලා ගමේ අයගේ විඩියෝ කිපයක් මට දකින්න ලැබුනා වෙඩි වැදිලා ගියපු ගමන් මාර්ගය රතුම රතු පාට වෙලා හිතාගන්න බැරිතරම් ලේ වහනය වෙලා. මුළු ඇගම රතුයි එතරම් ලේ ගිහින් එම දර්ශන දැකිමේන් ඇත්තටම ඔනේ කෙනෙක් කම්පනයට ලක් වෙනවා වගේම ලොකු වෙදනාවක් දැනෙනවා. ගමේ අය කියන පරිදි වෙඩි වැදි ලේ පිටින් ඇවිත් අසල නිවසක නිවැසියන්ට තමක්ට කරදරයක් බව බෙල්ල හරවා පෙන්වා තිබෙනවා මෙවා ඇහෙද්දි දැනෙන හැගිම කියන්න වචන නැහැ. 😢😢😢😢 යන පාර කියන්නම් උලුක්කුලම හංදිය හා වැව අතර වංගුවේ අනුරාධපුර සිට එන විට දකුණු පැත්තට ඇති පාරේ යන විට පංසලක් හමුවෙනවා එම පංසල ලගින් නැවත දකුණු පැත්තට අඩි පාරක් වගේ පොඩි පාරක 500m පමන ගොස් නැවත දකුණට 50m පමන කැලය තුල මේ දැවැන්තයා අවසන් හුස්ම හෙලා තිබෙනවා..😢😢🪷🪷🙏🙏🙏 ඔබට නිවන් සුව..! මැණික ආයේ මේ වගේ පාපතරයන් ඇති තැනක උපදින්න හිතන්නවත් එපා..😢🪷🙏🙏🙏🙏 මෙයා වෙනුවෙනුත් හඩක් නැගේවා...! මෙහෙම යන්න ඔනේ අය නෙවෙයි මේ.😢🪷🙏 #කාවන්තිස්ස #අනුරාධපුරය #අහස #ශ්‍රී ලංකා අලියා # ඇතා #අම්මා #අලි සුරකින්න #අලි මැරීම නවත්වන්න #වනජීවී අපරාධ #ශ්‍රී ලංකා වනජීවී #අලියෙකු මරා දැමීම #කාවන්තිස්ස වෙනුවෙන් යුක්තිය #අලි ඇතුන්ට යුක්තිය #අලිඝාතනවත්තන්න #වනජීවී #වනජීවී දෙපාර්තමේන්තුව #SriLankaNews #අදවනපුවත #අලි පෙම්වතුන් #අලි ආරක්ෂා කරන්න #RIPකාවන්තිස්ස #Kavantissa #Anuradhapura #Sky #Sri Lankan Elephant # Elephant #Mother #Save Elephants #Stop Elephant Killing #Wildlife Crime #Sri Lanka Wildlife #Killing an Elephant #Justice for Kawantissa #Justice for Elephants #Stop Elephant Killing
Tags
කාවන්තිස්සකාවන්තිස්ස අවසන් සුස්ම හෙලයිඅනුරාධපුර තවත් අලියෙක් අවසන් ගමන් ගිහින්අලි මිනිස් ගැටුමඅලි විනාශයsri lanka elephantශ්‍රී ලංකාවේ අලි සම්පත්කාවන්තිස්ස හස්ති රාජයාelephant newselephantseerambagamakawanthissa athaelephant viral news

Details

Published
Oct 19, 2026, 4:58 AM
Length
2:44 (164 s)
Format
Long-form
Category
Entertainment
Audio language
UND
Quality
HD
Captions
No
Made for kids
No
Licensed content
Yes
Video ID
-LRZT8JhEkc

More from Seerambagama

Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.