FaithSeerambagamaතවත් සද්දන්තයෙක් එලොව යවලා අනුරාධපුර 😢🪷🙏 #elephant #srilankaelephant #අලි #animals #jangal #amazing
තවත් සද්දන්තයෙක් එලොව යවලා අනුරාධපුර 😢🪷🙏 #elephant #srilankaelephant #අලි #animals #jangal #amazing
114.6× channel medianShort0:15EntertainmentPublished Oct 18, 2026, 9:08 AM · 1d ago
Views
211,058
+1,058 views/hour
Views / hour now
1.1K
measured 26m ago
Peak views / hour
5.4K
11h ago
First 24 hours
—
not tracked from upload
Engagement
2.3%
likes + comments / views
Likes
4.7K
2.2% of views
Comments
163
0.08% of views
Est. ad revenue
—
Shorts pay from a shared pool
Checked every 30 min while the video is this age · last check 26m ago · next in 3 min. YouTube itself updates public counts with a short delay.
Avg views / day
109K
since upload
vs channel median
114.6×
this video's views ÷ the channel's usual
Rank in channel
#1
of 20 tracked
Views over time
25 readings
Total views Views gained per hour
Description
අනුරාධපුර පුත්තලම මාර්ගයේ උළු කුලම ප්රදේශයේ නිතරම දැක දැකබලා ගැනීමට හැකියාව ලැබෙන මෙම විශාලතම අලියා 2026 දහවෙනි මාසේ දාසය වන දින උදෑසන සදහටම අපෙන් ඈත් කර තිබෙනවා තිබෙනවා තිබෙනවා ඔබට මෙම වීඩියෝ වෙන්දක බලා ගැනීමට හැකියාව ලැබෙන්නේ වෙඩි උණ්ඩයකට බෙලි වූ එම විශාලතම අලියායි. කාවන්තිස්ස හස්තිරාජයා අපගෙන් සමුගද්දිනයේම මෙම අහස පොළොව උසුලන්නේ නැති අපරාදය සිදුවී ඇත මෙයට කවුරු වගකිය යුතුද එයට හැකි ඉක්මනින්ම පියවර ගත යුතුය අනිවාර්යයෙන්ම මේ සද්ධන්තයාටත් සාධාරණය ඉෂ්ට විය යුතුය. අලියා ඇතා යනු මුළු ලෝකයටම වටිනා සම්පතකි ඒ වගේම ශ්රී ලංකාව වැනි කුඩා රටකට මෙවැනි සම්පතක් හිමිවීම මහත් භාග්යය කොට සැලකිය හැක එම දුර්ලභ අවස්ථාව ලැබී ඇති ශ්රී ලංකාවේ මෙවැනි ඇත් අලි අපි අතරින් වෙන් කරවීම කොතරම් නම් පහත් ක්රියාවක්ද අපගේ අලි රංචු අප විසින් රැක ගත යුතුය බලධාරීනේ ඔබ අවදිවිය යුතු කාලයයි මේ මේ, එසේත් නැතිනම් අපට අලි නැමති නාමය පොතපතින් පමණක් නැරඹීමට සහ ඇසීමට සිදුවනු ඇත.😢🪷🙏
මෑත කාලයේ අසන්නට ලැබුණු කාවන්තිස්ස ඇත් රජුගේ හදිසි වියෝව වගේම මෙවැනි නමක් ගමක් නාමයක් නොමැති විශාල අලි ඇතුන් සංඛ්යාවක්ද අපගෙන් ඈත් කරමින් පවතී එම නිසා කාවන්තිස්සට සාධාරණයක් ඉෂ්ට කරන්නා සේම මෙවැනි අලින්ටද සාධාරණයක් ඉෂ්ට විය යුතුය මෙම කාවන්තිස්ස ඇත් රජාට සහ මෙම සියලු අලි ඇතුන්ට නිවන් සුව අත්වේවා..!🪷🙏🙏🙏
This largest elephant, which can be seen regularly in the Ulu Kulama area on the Anuradhapura-Puttalam road, has been taken away from us forever on the morning of the tenth day of the tenth month of 2026. You can watch this video clip of the largest elephant that was shot by a bullet. This crime that cannot support the sky and earth has occurred since the Kavantissa elephant king left us. Who is responsible for this? Action must be taken as soon as possible. Justice must be done to this person. Elephants are a valuable resource for the whole world and it is a great blessing for a small country like Sri Lanka to have such a resource. It is such a lowly act to separate such elephants from us in Sri Lanka, which has such a rare opportunity. We must protect our elephant herds. It is time for you to wake up, authorities. Otherwise, we will have to see and hear the name elephant only in books. 😢🪷🙏
Like the recent sudden death of the elephant king Kavantissa, a large number of elephants without a name, village or name are being taken away from us. Therefore, just as justice is done for Kavantissa, justice should be done for such elephants. May this elephant king Kavantissa and all these elephants rest in peace..!🪷🙏🙏🙏🙏🙏🙏
#elepante #elepant #ali #srilankaelephant #elephantlove #srilankanews #kawanthissa #seerambagama #අලි #ඇත්තු
Tags
වන සතුන්ට අත්වන ඉරණමකාවන්තිස්සකාවන්තිස්ස ඇත් රජුකාවන්තිස්ස හස්තිරාජයාඅනුරාධපුර තවත් අලියෙක් නැති කරයිඅනුරාධපුර හස්තිරාජයන්අලිඅලි මිනිස් ගැටුමඅලි මිනිස් ගැටුමෙන් සමුගන්නාkawanthissawana alielephant news
Details
- Published
- Oct 18, 2026, 9:08 AM
- Length
- 0:15 (15 s)
- Format
- Short (3 min or less)
- Category
- Entertainment
- Audio language
- UND
- Quality
- HD
- Captions
- No
- Made for kids
- No
- Licensed content
- Yes
- Video ID
- cu7p7fxtLRU
More from Seerambagama
දුර්ලභ නිල් මානේල් මල් නිර්මාණයක් රුවන්වැලි මහා සෑයේ😯🪷🙏#ruwanweliseya #flowers #offering #buddha10.7K views · 21h ago · +490/h
ඖෂධීය ඔසු පැන් පූජාවක් රුවන්වැලි මහා සෑයේ🪷🙏 #ruwanweliseya #ruwanwelimahaseya#offering #rare #buddha5K views · 1d ago · +184/h
කිරි ආහාර පූජාව රුවන්වැලි මහා සෑයේ🪷🙏🙏 kiri ahara pojawa ruwanwalimahasaya🪷🙏#ruwanweliseya #offering6.1K views · 1d ago · +417/h
කාවන්තිස්ස සමුගත් දවසේ අපෙන් තවත් සද්දන්තයෙක් ඇත්කරලා😢🪷🙏 #elephant #srilankaelephant #kawanthissa324 views · 1d ago
මල් වියනක් රුවන්වැලි මහා සෑයේ🪷🙏 ruwanwali maha saya 🪷🙏#රුවන්වැලිමහාසෑය #ruwanweliseya #amazing #rare14.4K views · 1d ago · +71/h
දුර්ලභ අලංකාරවත් පූජාවක් දැකගන්න රුවන්වැලි මහා සෑයේ🪷🙏 #ruwanweliseya #ruwanwelimahaseya #offering17.4K views · 1d ago · +6/h
අනුරාධපුර ලොකුම අලියත් අපෙන් ඇත් කරලා😢🪷🙏 #අලි #elephant #elephantlove #elephants #amazing #animals18.2K views · 2d ago · +25/h
මොනතරම් විශාල අලංකාර පූජාවක්ද රුවන්වැලිසෑයේ🪷🙏#ruwanweliseya #special #offering #rare #viral #amazing15.2K views · 2d ago · +32/h
Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.