CookingCuisine Of Sri Lankaමාළු මිරිස් එක්ක හාල්මැස්සෝ මෙච්චර රසට උයන්න පුළුවන්ද? | Sri Lankan Sprats Recipe
මාළු මිරිස් එක්ක හාල්මැස්සෝ මෙච්චර රසට උයන්න පුළුවන්ද? | Sri Lankan Sprats Recipe
31.5× channel medianLong-form4:49Howto & StylePublished Sep 5, 2026, 12:30 PM · 6w ago
Views
20,205
+0 views/hour
Views / hour now
0
measured 2h ago
Peak views / hour
1
2d ago
First 24 hours
—
not tracked from upload
Engagement
0.2%
likes + comments / views
Likes
41
0.2% of views
Comments
5
0.03% of views
Est. ad revenue
—
channel not monetized
Checked every 24 h while the video is this age · last check 2h ago · next in 1268 min. YouTube itself updates public counts with a short delay.
Avg views / day
426
since upload
vs channel median
31.5×
this video's views ÷ the channel's usual
Rank in channel
#3
of 21 tracked
Views over time
0 readings
Total views Views gained per hour
Live tracking started
The chart fills in as FameX records new readings.
Description
The Secret to Making the Most Delicious Capsicum & Sprats Stir-Fry
“Kussiya “ will help you connect with the roots of our traditional and authentic cooking methods.
We are ensuring our endearing audience to indulge your taste buds and enhance your appetite. Each heavenly dish brings back memories no matter where in the world you are.
Subscribe to our channel to view more mouth-watering recipes and open the door to Sri Lankan cuisine.
Looking for an authentic, quick, and mouthwatering Sri Lankan lunch recipe? In this video, learn how to make the most delicious Capsicum & Sprats Stir-Fry (මාළු මිරිස් සහ හාල්මැස්සෝ). This easy village-style dish pairs perfectly with a hot plate of rice and curry!
If you enjoyed this recipe, don't forget to Like, Comment, and Subscribe to Cuisine Of Sri Lanka for more delicious traditional and modern Sri Lankan recipes!
දවල් බත වෙනස් කරන මාලු මිරිස් එක්ක හාල් මැස්සෝ
අවශ්ය ද්රව්ය
හාල්මැස්සෝ ග්රෑම් 100 ක් පමණ
වියළි මිරිස් කුඩු මේස හැඳි 1 ක්
තුනපහ මේස හැඳි 1 ක්
කෑලි මිරිස් මේස හැඳි 1 ක්
අවශ්ය පමණ ලුණු, ගොරකා, අබ, උළුහාල්, ගම්මිරිස්, කරපිංචා, රම්පෙ
පොල් තෙල් මේස හැඳි 3 ක්
සුදු ළූණු බික් 5/6 ක්
රතු ලූනු ගෙඩි 10/12 ක්
මාලු මිරිස් කරල් 4/5 ක්
අමු මිරිස් කරල් 4/5 ක්
නයි මිරිස් කරල් 2 ක් පමණ
උකු පොල් කිරි කෝප්ප 1/2 ක් පමණ.
සාදන ක්රමය
පළමුව හාල්මැස්සන් පිරිසිදු කර රන්වන් පාට වනතුරු පොල් තෙල් වලින් බැද පසෙක තබා ගන්න. ඉන් පසු මැටි ඇතිලියක් ලිප තබා වියළි මිරිස් කුඩු, තුනපහ හොඳින් බැදී ගෙන එන විට පොල් තෙල් ටිකක් දමා හොඳින් මිශ්ර කර සුදු ළූණු, අබ, රතු ළූණු (හීනියට කපාගත්) රම්පෙ, කරපිංචා, කෑලි මිරිස්, ගොරකා, නයි මිරිස්, කහ මිටි කිරි එකතු කර හොඳින් මිශ්ර කර හතරට පලාන ලද මාලු මිරිස්, අමු මිරිස්, ලුණු, ගම්මිරිස් එකතු කර ඉන්පසු හාල්මැස්සො එකතු කර මදගින්නේ තබා රස පරික්ෂා කර බලා ලිපෙන් බා ගන්න.
★ සැර මිරිස් එකතු කිරීමේදී කැමති පරිදි අඩු වැඩි කරගන්න.
Capsicum & Sprats – Perfect for Lunch
Ingredients
• Sprats – approximately 100 g
• Dried chilli powder – 1 tablespoon
• Curry powder– 1 tablespoon
• Chilli flakes – 1 tablespoon
• Salt – as required
• Goraka (Garcinia) – as required
• Mustard seeds – as required
• Fenugreek seeds – as required
• Black pepper – as required
• Curry leaves – as required
• Pandan leaves (Rampe) – as required
• Coconut oil – 3 tablespoons
• Garlic cloves – 5/6
• Red onions – 10/12
• Capsicum– 4/5
• Green chillies – 4/5
• Scotch Bonnet Pepper – approximately 2
• Thick coconut milk – approximately ½ cup
Method
First, clean the sprats thoroughly. Fry them in coconut oil until golden brown and set aside. Place a clay pot over the stove. Add the dried chilli powder and curry powder and roast well. When the spices are nicely roasted and fragrant, add a little coconut oil and mix well and add the garlic, mustard seeds, red onions (thinly sliced), pandan leaves, curry leaves, chilli flakes, garcinia, Scotch Bonnet Pepper, turmeric and coconut milk & mix well.
Add the quartered capsicum, green chillies, salt and black pepper & mix well. After that add the fried sprats and keep the mixture over low heat. Check the taste and adjust the seasoning if necessary. Remove from the heat and serve.
Note:
★ Adjust the amount of hot chilli according to your preference.
Tags
SpratsCurryCapsicumAndSpratsMaluMirisHalmassoSriLankanFoodSinhalaCookingHalmassoBadumaSriLankanRecipesVillageCookingSriLankaQuickLunchIdeasCuisineOfSriLanka
Details
- Published
- Sep 5, 2026, 12:30 PM
- Length
- 4:49 (289 s)
- Format
- Long-form
- Category
- Howto & Style
- Audio language
- EN-US
- Quality
- HD
- Captions
- No
- Made for kids
- No
- Licensed content
- Yes
- Video ID
- JRtTvTYZcho
More from Cuisine Of Sri Lanka
කට ඇවිස්සෙන්න මෙහෙම ඉස්සො හදලා බලන්න?🦐Shall We Make a Mouthwatering Spicy Prawn Curry#shorts19.7K views · 2d ago · +203/h
දිවුල් අච්චාරු මෙහෙම හදලා බලන්න...එ රස වෙනම එකක් ඈ#shorts1.9M views · 1w ago · +3.9K/h
😍🌿”Have You Ever Tried Lotus Root Cooked This Way? | නෙලුම් අල මෙහෙම උයලා කාලා තියෙනවද?377 views · 1w ago · +1/h
Virel Onion 🔥8.9K views · 1w ago
Viral Cucumber 🥒36.7K views · 2w ago · +51/h
Crazy Delicious! Green Chili | 🤪අමුමිරිස් වලින් මෙහෙම ලුණුමිරිසක් හදලා තියෙනවද #shorts2.8K views · 3w ago
බඩල්කුඹුරේ රස සැමන් කරිය Badalkumbura Style Salmon Curry #shorts1.3K views · 3w ago
A Sardine Fry That Makes Your Taste Buds Dance! කටගැස්මට දිව නැටවෙන සාලයෝ මෙහෙම හදලා බලන්න ...1.2K views · 4w ago · +3/h
Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.