History & cultureRock Sri Lankaයමු රුහුණු කතරගම (Yamu Ruhunu Katharagama) Official Lyrics Video - Miyasi Flex | Rock Sri Lanka
යමු රුහුණු කතරගම (Yamu Ruhunu Katharagama) Official Lyrics Video - Miyasi Flex | Rock Sri Lanka
Long-form3:10MusicPublished Sep 10, 2026, 12:56 PM · 5w ago
Views
6,110
+3 views/hour
Views / hour now
3
measured 23h ago
Peak views / hour
3
23h ago
First 24 hours
—
not tracked from upload
Engagement
1.5%
likes + comments / views
Likes
74
1.2% of views
Comments
17
0.28% of views
Est. ad revenue
$6–$14
lifetime, $1–2.25 RPM
Checked every 24 h while the video is this age · last check 23h ago · next in 48 min. YouTube itself updates public counts with a short delay.
Avg views / day
151
since upload
vs channel median
0.3×
this video's views ÷ the channel's usual
Rank in channel
#13
of 20 tracked
Views over time
0 readings
Total views Views gained per hour
Live tracking started
The chart fills in as FameX records new readings.
Description
යමු රුහුණු කතරගම (Yamu Ruhunu Katharagama) Official Lyrics Video
- A Production By Rock Sri Lanka -
🔘Vocalist - Miyasi Flex (AI Vocalist)
🔘Lyrics By - Lahiru Hashan Gunarathne
🔘Music - Suno AI
🔘Video Editing - Lahiru Hashan Gunarathne
AI Transparency Notice
The visual and audio elements in this production were created and enhanced using Artificial Intelligence tools.
🎵 FB page - https://web.facebook.com/RockSLOfficial
🎵 Follow on Spotify - https://open.spotify.com/artist/04HQgM1dFKPrggaLaxW7dv?si=rP2FRqJBQwKhca3aJ3eN6w
🎵 Follow on TikTok - https://www.tiktok.com/@rocksrilankaofficial
© 2026 Rock Sri Lanka. All Rights Reserved.
✍Lyrics -
යමු රුහුණු කතරගම
ආසිරි ලබන්නට
කඳ සුරිඳුගෙ පිහිටෙන්
ලැබදෙයි සෙත් සරණ
යමු රුහුණු කතරගම
ආසිරි ලබන්නට
කඳ සුරිඳුගෙ පිහිටෙන්
ලැබදෙයි සෙත් සරණ
මයුර රථෙන් වඩින්නේ
මුහුණු සයෙන් බලන්නේ
මයුර රථෙන් වඩින්නේ
මුහුණු සයෙන් බලන්නේ
යමුකො තියන්නට පුද පෙත්
අපි එක්වීලා
දල්වමු පහනක් බැතියෙන්
කඳ සුරිඳුම වැඳලා
දල්වමු පහනක් බැතියෙන්
කඳ සුරිඳුම වැඳලා
යමු රුහුණු කතරගම
ආසිරි ලබන්නට
කඳ සුරිඳුගෙ පිහිටෙන්
ලැබදෙයි සෙත් සරණ
මැණික් ගඟිනුත් නාලා
කිරි වෙහෙරත් වැඳලා
මැණික් ගඟිනුත් නාලා
කිරි වෙහෙරත් වැඳලා
හරෝහරා කියමින් වැඩසිටි
කන්දත් නැගලා
කඳ සුරිඳුගෙ ගුණ ගයමින්
යං පෙමින් බැඳීලා
කඳ සුරිඳුගෙ ගුණ ගයමින්
යං පෙමින් බැඳීලා
යමු රුහුණු කතරගම
ආසිරි ලබන්නට
කඳ සුරිඳුගෙ පිහිටෙන්
ලැබදෙයි සෙත් සරණ
යමු රුහුණු කතරගම
ආසිරි ලබන්නට
කඳ සුරිඳුගෙ පිහිටෙන්
ලැබදෙයි සෙත් සරණ
#rocksrilanka #sinhalanewsongs #sinhalamusic2026 #sinhalacoversongs
Tags
Yamu Ruhunu Katharagamaයමු රුහුණු කතරගමYamu Sella Katharagamaයමු සෙල්ල කතරගමsinhala songssinhala songs collectionsinhala songs newsinhala cover songssinhala cover songcover songs sinhalanew sinhala songsold sinhala songssinhala new songspopular sinhala songssinhala songs nonstopslowed and reverb sinhala songssinhala edm songold sinhala songs remixbest sinhala songsYamu Sella Katharagama CoverKatharagama Songsකතරගම සිංදු
Details
- Published
- Sep 10, 2026, 12:56 PM
- Length
- 3:10 (190 s)
- Format
- Long-form
- Category
- Music
- Audio language
- SI
- Quality
- HD
- Captions
- No
- Made for kids
- No
- Licensed content
- Yes
- Video ID
- Wyy0TksODR8
More from Rock Sri Lanka
Salena Lelena (සැලෙන ලෙලෙන) Cover Song - HR Jothipala | Rock Sri Lanka10.9K views · 2w ago · +55/h
ඇයි දැන් එපා වෙලා (AI Dan Epa Wela) Cover Music Video - HR Jothipala | New Sinhala Cover Song29.6K views · 2mo ago · +18/h
යකඩ හීන බොඳ වෙලා අම්මට පුතා නැතිවෙලා🤙🔥💯106K views · 2mo ago · +1/h
යකඩ හීන බොඳ වෙලා (Yakada Heena Bonda Wela) Sinhala New Rap - Xylo Kais | Official Music Video20.6K views · 2mo ago · +5/h
Oya Mage Sudu Bole (ඔයා මගේ සුදු බෝලේ) Official Music Video - Miyasi Flex | Rock Sri Lanka3.6K views · 2mo ago · +1/h
Hanga Gal Lene (හංගා ගල් ලෙනේ) Cover Music Video - HR Jothipala Cover Song | Rock Sri Lanka30.5K views · 2mo ago · +24/h
Kathire Gasa Rawateela🔥Sinhala New Rap Song - Xylo Kais ft Miyasi Flex | Official Lyrics Music Video1.2K views · 3mo ago
මචං මං කොරියාවේ කොල්ලා🤙🇰🇷 අලුත්ම රැප1.5K views · 3mo ago
Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.