History & cultureRock Sri Lankaයකඩ හීන බොඳ වෙලා (Yakada Heena Bonda Wela) Sinhala New Rap - Xylo Kais | Official Music Video

යකඩ හීන බොඳ වෙලා (Yakada Heena Bonda Wela) Sinhala New Rap - Xylo Kais | Official Music Video

Long-form2:49MusicPublished Aug 4, 2026, 1:17 PM · 2mo ago
Views
20,557
+5 views/hour
Views / hour now
5
measured 23h ago
Peak views / hour
5
23h ago
First 24 hours
—
not tracked from upload
Engagement
2.8%
likes + comments / views
Likes
509
2.5% of views
Comments
57
0.28% of views
Est. ad revenue
$21–$46
lifetime, $1–2.25 RPM

Checked every 24 h while the video is this age · last check 23h ago · next in 41 min. YouTube itself updates public counts with a short delay.

Avg views / day
265
since upload
vs channel median
1.2×
this video's views ÷ the channel's usual
Rank in channel
#9
of 20 tracked

Views over time

0 readings

Total views Views gained per hour
Live tracking started
The chart fills in as FameX records new readings.

Description

යකඩ හීන බොඳ වෙලා (Yakada Heena Bonda Wela) Sinhala New Rap - Xylo Kais | Official Music Vide - A Production By Rock Sri Lanka - 🔘Vocalist - Xylo Kais (AI Vocalist) 🔘Lyrics By - Lahiru Hashan Gunarathne 🔘Music - Suno AI 🔘Video Editing & Post-Production - Lahiru Hashan Gunarathne AI Transparency Notice The visual and audio elements in this production were created and enhanced using Artificial Intelligence tools. 🎵 FB page - https://web.facebook.com/RockSLOfficial 🎵 Follow on Spotify - https://open.spotify.com/artist/04HQgM1dFKPrggaLaxW7dv?si=rP2FRqJBQwKhca3aJ3eN6w 🎵 Follow on TikTok - https://www.tiktok.com/@rocksrilankaofficial © 2026 Rock Sri Lanka. All Rights Reserved. ✍Lyrics - Yeah! සයිලෝ කයිස්... Yeah! සයිලෝ කයිස්... යකඩ හීන බොඳ වෙලා දෙකට තුනට කැඩීලා පඬිකම ඔලුවට ගහලා අම්මට පුතා නැතිවීලා වේගේ එක්ක රජවීලා අඩි හයක සැතපිලා යකඩ හීන බොඳ වෙලා දෙකට තුනට කැඩීලා පඬිකම ඔලුවට ගහලා අම්මට පුතා නැතිවීලා වේගේ එක්ක රජවීලා අඩි හයක සැතපිලා කියන දෙයක් අහන්නේ නෑ තුට්ටුවකට මායිම් නෑ මරුවා පස්සෙන් එනවා කියලා මේ මෝඩයින්ට පේන්නේ නෑ පඬිකම ඔලුවට ගහගෙන පාරම අපේ කියලා හිතාගෙන ඔට්ටුවට පොත් තියලා රේස් පැද්දට මරුවා ඉන්නේ ඉස්සරහින් උඹලගේ මරණෙට පාර කපාගෙන ලොරි ට්‍රක්වල ලයිට් කණුවල බස්වල හැප්පෙන්නේ ගිහින් තඩි කොන්ක්‍රීට් තාප්ප වල දෙකට තුනට කැඩිලා කෑලි මහ පාරේ මැද මැරෙනවා බල්ලෝ බළල්ලු ගානට යකඩ ගොඩක් නිසා මේ සුන්දර ජීවිත අකාලයේ වියැකී හිතුවක්කාරකමට කෑලි වලට කුඩුවී පාර මැද තනියම කෝ බං උඹේ යාලුවො ආවද තනියට යකඩ වලට බෑ ආයෙත් උඹට පණ දෙන්න රේස් පැදලා ලැබුනේ මොකද්ද අන්තිමට අම්මා අඬනවා බදාගෙන උඹේ පෙට්ටිය මහමෙරක ගින්දරක් දුන්නා අම්මට යකඩ හීන බොඳ වෙලා දෙකට තුනට කැඩීලා පඬිකම ඔලුවට ගහලා අම්මට පුතා නැතිවීලා වේගේ එක්ක රජවීලා අඩි හයක සැතපිලා මතක තියාගනින් වේගේ කියන්නේ මාරයා කැඳවන මන්තරේ... බයික් පැදපල්ලා මචං පරිස්සමින්.... නැත්තම් ඉතුරු වෙන්නේ කඳුළු විතරයි... යකඩ හීන බොඳ වෙලා දෙකට තුනට කැඩීලා පඬිකම ඔලුවට ගහලා අම්මට පුතා නැතිවීලා වේගේ එක්ක රජවීලා අඩි හයක සැතපිලා වේගේ එක්ක රජවීලා අඩි හයක සැතපිලා #rocksrilanka #sinhalanewsongs #sinhalamusic2026 #sinhalacoversongs
Tags
yakada heena bonda welayakada heenayakada heena boda welaයකඩ හීන බොඳ වෙලාnew sinhala rap songnew sinhala rap songsnew rap song sinhalasinhala new rap songssinhala rap songnew sinhala raprap song sinhalasinhala new songnew sinhala songnew song sinhalasinhala rap songsnew rap sinhalasinhala rap newsmokio new sinhala rapsinhala new songsnew sinhala songs2026 new sinhala songsinhala new rapbest sinhala rap songsRock Sri Lanka

Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.