Life & relationshipsTruth of Mindඅනුන්ගේ කතා නිසා ඔබේ හිත නිතරම රිදෙනවාද? | How to Ignore Negativity

අනුන්ගේ කතා නිසා ඔබේ හිත නිතරම රිදෙනවාද? | How to Ignore Negativity

Long-form4:15Education

Published Sep 9, 2026, 1:30 PM · 5w ago

Truth of Mind
Truth of Mind
19.7K subscribers · median 5.2K views
Views
5,522
+0 views/hour
Likes
199
3.6% of views
Comments
32
0.58% of views

Checked every 24 h while the video is this age · last check 19h ago · next in 269 min. YouTube itself updates public counts with a short delay.

Open on YouTube
Views / hour now
0
measured 19h ago
Peak views / hour
—
Avg views / day
155
since upload
First 24 hours
—
not tracked from upload
vs channel median
1.1×
Rank in channel
#10
of 21 tracked
Engagement
4.2%
likes + comments / views
Est. ad revenue
$17–$44
lifetime, $3–8 RPM

Views over time

0 readings · line: total views · bars: views gained per hour

Live tracking started
The chart fills in as FameX records new readings.

Description

කවුරුහරි කෙනෙක් කියපු නරක වචනයක් නිසා දවස පුරාම හිත රිදෙනවද? කෙනෙක් අපහාස කළාම කේන්තිය පාලනය කරගන්න අමාරුද? එහෙනම් මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන්මයි. මේ සමාජයේ ඉන්න හැමෝම අපි කැමති විදිහට හැසිරෙන්නේ නැහැ. කවුරුත් අපිට ආදරෙන් කතා කරයි කියලා බලාපොරොත්තු වෙන තරමටම, අපිට රිදෙන අවස්ථාත් වැඩි වෙනවා. හැබැයි අනිත් අයගේ වචන සහ හැසිරීම් අපේ සැනසීම පාලනය කරන්න ඉඩ නොදී, අපේම මනස ශක්තිමත් කරගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ අනිත් මිනිස්සුන්ගේ කටුක වචන, අපහාස කිරීම් සහ නරක හැසිරීම් හමුවේ හිත නොසැලී ඉන්න පුළුවන් ආකාරය ගැනයි. 📌 මේ වීඩියෝ එකෙන් ඔබ ඉගෙනගන්නවා: ✅ අනිත් අයගේ වචන නිසා අපේ හිත මෙතරම් රිදෙන්නේ ඇයි? ✅ අනිත් මිනිස්සුන්ව වෙනස් කරන්න උත්සාහ කරන එකෙන් අපිට වෙන්නේ මොකක්ද? ✅ කෙනෙක් අපහාස කළාම ක්ෂණිකව ප්‍රතිචාර නොදක්වන්නේ කොහොමද? ✅ අනිත් අයගේ ප්‍රශ්න අපේ ඔලුවට නොගෙන ඉන්නේ කොහොමද? ✅ අපේ සතුටේ Remote Control එක අපේ අතේම තියාගන්නේ කොහොමද? ✅ ඉවසීම සහ මෛත්‍රිය තුළින් මනස ශක්තිමත් කරගන්නේ කොහොමද? ✅ අනුන්ව හදනවා වෙනුවට තමන්ගේ හිත හදාගන්නේ ඇයි? 💭 කවුරුහරි කියපු වචනයක් නිසා ඔයාට ගොඩක් රිදුණු අවස්ථාවක් තිබුණාද? ඔයාට හිතෙන දේ Comment Section එකේ ලියන්න. 💬 🧠 Truth of Mind Ever wondered why people think, feel, and behave the way they do? At Truth of Mind, we explore psychology, human behavior, emotions, mindset, self-growth, mental strength, habits and practical life lessons. all explained simply in Sinhala. 📌 මේ වගේ Psychology, Mindset සහ Self-Growth content සරල සිංහලෙන් ඉගෙන ගන්න Truth of Mind Subscribe කරන්න. 🔔 Bell Icon එකත් On කරගන්න. Disclaimer: This content is created for educational and informational purposes only and is not intended to provide medical, psychological, or clinical advice. #TruthOfMind #PsychologySinhala #mentalstrength #Mindset #SelfGrowth #MentalToughness #LifeLessons
Tags
psychology sinhalamental health sinhalahow to ignore negativitytruth of mindmotivation sinhalasinhala motivational videopositive thinking sinhalaemotional intelligence sinhalastop overthinking sinhalalife lessons sinhalamental peacemental strength sinhalaemotional control sinhalahow to control emotions sinhalahow to stop overthinking sinhalapeople psychology sinhalamindset sinhalaself improvement sinhalasinhala motivation

Details

Published
Sep 9, 2026, 1:30 PM
Length
4:15 (255 s)
Format
Long-form
Category
Education
Audio language
SI
Quality
HD
Captions
No
Made for kids
No
Licensed content
Yes
Video ID
pQJDtx4Azy4

More from Truth of Mind

Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.