FaithSeerambagamaඅධික වර්ෂාවක රුවන්වැලි මහා සෑය වදිනා බැතිමතුන් ⛈️😯🪷🙏#ruwanwelimahaseya #rain #weather #rare #amazing
අධික වර්ෂාවක රුවන්වැලි මහා සෑය වදිනා බැතිමතුන් ⛈️😯🪷🙏#ruwanwelimahaseya #rain #weather #rare #amazing
29.7× channel medianShort0:14EntertainmentPublished Oct 14, 2026, 1:32 PM · 5d ago
Views
54,668
+28 views/hour
Views / hour now
28
measured 2h ago
Peak views / hour
40
11h ago
First 24 hours
—
not tracked from upload
Engagement
4.1%
likes + comments / views
Likes
2.2K
4.0% of views
Comments
36
0.07% of views
Est. ad revenue
—
Shorts pay from a shared pool
Checked every 3 h while the video is this age · last check 2h ago · next in 4 min. YouTube itself updates public counts with a short delay.
Avg views / day
9.5K
since upload
vs channel median
29.7×
this video's views ÷ the channel's usual
Rank in channel
#2
of 20 tracked
Views over time
4 readings
Total views Views gained per hour
Description
අනුරාධපුර රුවන්වැලි මහා සෑය කියන්නේ ශ්රී ලංකාවේ අතිපූජනීය මෙන්ම රමණීය සංචාරක පාරාදේශයක් මෙම ස්ථානයට පැමිණෙන සියලු දෙනාම පාහේ ඉතාමත්ම අලංකාරවත් පින්බර දර්ශනයන් දැක බලා ගැනීමට කැමැත්තක් දක්වයි ඔබට මෙම වීඩියෝවෙන් ශ්රී ලංකාවේ සංචාරක පාරාදේශයක් වන අති රමණීය පුණ්ය භූමියක්ද වන රුවන්වැලි මහා සෑයේ අධික වර්ෂාවක් පවතින වෙලාවට ජලය ගලා යන ආකාරය දිය ඇල්ලක් මෙන් දිස්වන දුර්ලභ අවස්ථාව දැක බලා ගැනීමට හැකියාව ලැබෙයි. සොබා සෞන්දර්ය සෞන්දර්යාතින් ඉහළින්ම පවතින ශ්රී ලංකාවේ අනුරාධපුරර ප්රදේශය වගේම එම ප්රදේශයේ ඇති රුවන්වැලි මහා සෑය ඉතා අලංකාරයක් ගෙන දෙන පූජනීය ස්ථානයකි එහි විශාල ගල්කණු විශාල ගල් මන්දිර විශාල ගල් සෑයවල් අපට දැක බලා ගැනීමට හැකියාව ලැබේ මේ මේ ඔබට දැක බලා ගැනීමට හැකියාව ලැබෙන්නේ ඉතා අධික වර්ෂාවක් වෙලාවේ ගල් පියගැට පිළ දිගේ ජලය ගලා එන ආකාරය දිය ඇල්ලක් මෙන් දිස්වන අපූරුවයි.😯🪷🙏
Anuradhapura Ruwanweli Maha Seya is a very sacred and beautiful tourist destination in Sri Lanka. Almost everyone who comes to this place wants to see the most beautiful and blessed views. In this video, you will be able to see the rare opportunity of the water flowing like a waterfall in the Ruwanweli Maha Seya, which is a tourist destination in Sri Lanka and a very beautiful holy place. The Anuradhapura region of Sri Lanka, which is at the top in terms of natural beauty, is a very beautiful sacred place. We can see large stone pillars, large stone mansions, large stone temples. You can see the wonderful way that water flows along the stone steps during heavy rains, which looks like a waterfall.😯🪷🙏 #ruwanwelimahaseya #ruwanweliseya #rare #amazing #buddha #viral #weather #travel #trending
Tags
වැස්ස වේලාවේරුවන්වැලි මහා සෑයවර්ෂාව වේලාවේ රුවන්වැලි මහා සෑයවර්ෂාව අධික වේලාවක රුවන්වැලි මහා සෑයරුවන්මැලි මහා සෑයේ දුර්ලභ දර්ශනආනුරාධපුර රුවන්වැලි මහා සෑයරුවන්වැලි මහා සෑයඅනුරාධපුර කාලගුණික තත්ත්වයශ්රී ලංකාවේ සුන්දරම සංචාරක ස්ථානයවිශ්වයේ බලගතුමruwanwali maha sayaanuradhapuraamazing please sri lanka ruwanwali maha sayaseerambagama
Details
- Published
- Oct 14, 2026, 1:32 PM
- Length
- 0:14 (14 s)
- Format
- Short (3 min or less)
- Category
- Entertainment
- Audio language
- SI
- Quality
- HD
- Captions
- No
- Made for kids
- No
- Licensed content
- Yes
- Video ID
- dlyceG2jphE
More from Seerambagama
දුර්ලභ නිල් මානේල් මල් නිර්මාණයක් රුවන්වැලි මහා සෑයේ😯🪷🙏#ruwanweliseya #flowers #offering #buddha10.7K views · 21h ago · +490/h
ඖෂධීය ඔසු පැන් පූජාවක් රුවන්වැලි මහා සෑයේ🪷🙏 #ruwanweliseya #ruwanwelimahaseya#offering #rare #buddha5K views · 1d ago · +184/h
කිරි ආහාර පූජාව රුවන්වැලි මහා සෑයේ🪷🙏🙏 kiri ahara pojawa ruwanwalimahasaya🪷🙏#ruwanweliseya #offering6.1K views · 1d ago · +417/h
කාවන්තිස්ස සමුගත් දවසේ අපෙන් තවත් සද්දන්තයෙක් ඇත්කරලා😢🪷🙏 #elephant #srilankaelephant #kawanthissa324 views · 1d ago
මල් වියනක් රුවන්වැලි මහා සෑයේ🪷🙏 ruwanwali maha saya 🪷🙏#රුවන්වැලිමහාසෑය #ruwanweliseya #amazing #rare14.4K views · 1d ago · +71/h
දුර්ලභ අලංකාරවත් පූජාවක් දැකගන්න රුවන්වැලි මහා සෑයේ🪷🙏 #ruwanweliseya #ruwanwelimahaseya #offering17.4K views · 1d ago · +6/h
තවත් සද්දන්තයෙක් එලොව යවලා අනුරාධපුර 😢🪷🙏 #elephant #srilankaelephant #අලි #animals #jangal #amazing211K views · 1d ago · +1.1K/h
අනුරාධපුර ලොකුම අලියත් අපෙන් ඇත් කරලා😢🪷🙏 #අලි #elephant #elephantlove #elephants #amazing #animals18.2K views · 2d ago · +25/h
Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.