FaithSeerambagamaමෙපමන කිරි ආහාර පාත්‍ර පූජා කරන්නේ පිස්සු හැදිලද?😯🪷🙏kiri ahara pojawa ruwanwali maha saye🙏#buddha

මෙපමන කිරි ආහාර පාත්‍ර පූජා කරන්නේ පිස්සු හැදිලද?😯🪷🙏kiri ahara pojawa ruwanwali maha saye🙏#buddha

22.3× channel medianShort0:15EntertainmentPublished Oct 15, 2026, 5:38 AM · 5d ago
Views
41,045
+6 views/hour
Views / hour now
6
measured 5m ago
Peak views / hour
24
11h ago
First 24 hours
—
not tracked from upload
Engagement
4.4%
likes + comments / views
Likes
1.8K
4.3% of views
Comments
30
0.07% of views
Est. ad revenue
—
Shorts pay from a shared pool

Checked every 3 h while the video is this age · last check 5m ago · next in 175 min. YouTube itself updates public counts with a short delay.

Avg views / day
8.1K
since upload
vs channel median
22.3×
this video's views ÷ the channel's usual
Rank in channel
#4
of 20 tracked

Views over time

5 readings

Total views Views gained per hour

Description

කිරි ආහාර පාත්‍ර අසූහාර දහසක් එකවර පූජා කරන්නේ කුමන හේතුවකටද රුවන්වැලි මහා සෑය වැනි බෞද්ධයන්ගේ විශේෂ පූජනීය ස්ථානවලට කිරි ආහාර පාත්‍ර එකවර අසූහාරදහසක් පූජා කිරීම දැකබලා ගැනීමට හැකියාව තිබෙනවා. මෙයට හේතුව කුමක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළ අසූහාර දහසක් ධර්මස්කන්ධය සිහිකිරීම සඳහා මෙවැනි අසූහාර දහසක් කිරියාහාර පාත්‍ර පූජා කරනවා. ධර්මාශෝක අධිරාජයා වෙහෙර විහාරය අසූහාර දහසක් සැදුවේද මෙම අසූහාර දහසක් ධර්මස්කන්ධය සිහිකිරීමටයි. ඒ වගේම මෙවැනි අසූහාර දහසක් කිරියාහාර පාත්‍ර තනිව පිළියෙල කළ නොහැක. එයට විශාල පිරිසක් එකතු වී මෙම පින්කම කරනු ලබයි එහිදී පිරිස් බලයද වැඩි වී මහඟු පුණ්‍යකර්මයක් බවට පත්වේ,මෙම කිරියාහාර පාත්‍ර බුද්ධ පූජාව තබා අවසන් වූ පසු ආහාරයට ගත හැකිද ඔව් අනිවාර්යයෙන්ම ආහාරයට ගත හැක මෙම බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේට පූජා කර විනාඩි පහළොවක් විස්සක් තබා එම බුද්ධ පූජාව අවසන් වූ පසු එහි ප්‍රධාන කිරි ආහාර පාත්‍රය ස්වාමීන් වහන්සේ නමකට හෝ ගමේ වැඩිහිටියකුට දීම යෝග්‍ය වේ. ඒ වගේම අනිත් කිරියාහාර පාත්‍ර අසූහාරදහස පැමිණ සිටින සහ ගමේ සියලු දෙනාටම දී ආහාරයට ගැනීම සුදුසුයි. මෙහි ගෞරවය පිළිබඳ සැකයක් ඇත්නම් එම කිරියාහාර පාත්‍රයේම තබන්නැතුව වෙනත් භාජනයකට දමා ආහාරයට ගැනීම සුදුසු වේ. ඔබට මේ මගින් කිරි ආහාර පාත්‍ර අසූහාර දහසේ පූජාව කුමක්ද යන්න තේරුම් ගැනීමට හැකියාව ලැබේ. මෙවැනි දුර්ලභ අවස්ථා තව තවත් දැක බලා ගැනීමට අපගේ යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.😯🪷🙏 Why are 84,000 bowls of milk-rice offered simultaneously? At highly sacred Buddhist sites—such as the Ruwanweli Maha Seya—one may witness the offering of 84,000 bowls of milk-rice at once. The reason for this is to commemorate the 84,000 *Dhamma-skandhas* (divisions of the Buddha’s teachings) as expounded by the Lord Buddha. Similarly, Emperor Ashoka constructed 84,000 *viharas* (monasteries/temples) to honor these same 84,000 *Dhamma-skandhas*. Furthermore, preparing 84,000 bowls of milk-rice is not a task that can be accomplished by an individual alone; it requires the collective effort of a large group of people. This collaborative participation amplifies the merit generated, transforming the event into a profound act of virtue. Can the milk-rice be consumed after the *Buddha-puja* (offering to the Buddha) has concluded? Yes, it certainly can be consumed. Once the offering has been presented to the Lord Buddha and left in place for about fifteen to twenty minutes, it is appropriate to offer the primary bowl of milk-rice to a Buddhist monk or an elder from the community. Furthermore, it is appropriate to distribute the 84,000 bowls of milk-rice offerings among those present and all the villagers for consumption. If you have any concerns regarding the sanctity or reverence associated with these offerings, you may transfer the food into a different vessel before consuming it. This should help you understand the significance of the offering of 84,000 bowls of milk-rice. Please subscribe to our YouTube channel to witness more such rare and unique events. 😯🪷🙏#ruwanwelimahaseya #offering #viral #buddha #amazing #rare #seerambagama
Tags
කිරි ආහාර පාත්‍ර අසූහාරදහසේ පූජාවකිරියාහාර පාත්‍ර අසූහාර අසූහාරදහසක් පූජාව රුවන්වැලි මහා සෑයේඅසූහාර දහසක් කිරියාහාර පූජාව රුවන්වැලි මහා සෑයකිරි ආහාර පූජාවදුර්ලභ කිරියාහාර පූජාවkiri ahara pojawaruwanwali maha saye kiri ahara pojawaruwanwali maha sayawishesha pojawan ruwanwali maha sayeseerambagama

Details

Published
Oct 15, 2026, 5:38 AM
Length
0:15 (15 s)
Format
Short (3 min or less)
Category
Entertainment
Audio language
SI
Quality
HD
Captions
No
Made for kids
No
Licensed content
Yes
Video ID
q_6YH2LJHIY

More from Seerambagama

Statistics from the YouTube Data API, tracked by FameX. Views per hour, revenue and comparisons are FameX estimates.